BREAKING NEWS

රටතොට

Wednesday, December 10, 2014

මෛත‍්‍රීපාල කියන්නේ රට හදන්න බැරි පතෝලයෙක් - එල්ලාවල මේධානන්ද හිමි

දේශපාලන පක්ෂවලින් සියයට අසූවකට වඩා වැඩි පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමග එක්වී ඔහු දිනවීමට කටයුතු කරන බව හෙටට රටක් ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කළහ.


එසේ වුවද රනිල් වික‍්‍රමසිංහ ට සහ චන්ද‍්‍රිකා කුමාරතුංග ට මැදිවී සිටින මෛත‍්‍රීපාල , රට හදන්නට බැරි පතෝලයෙකු බවද උන්වහන්සේ පැවසුවේ ඊයේ (10දා* කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger