BREAKING NEWS

රටතොට

Sunday, December 21, 2014

කොළඹ මිනිස්සු පිපාසයේ........අගමැති දියණිය දිය කෙළියේ ..........ලොන්ත අගමැතිගේ -- ගොබ්බ දියණිය

කොළඹ ජලය කපද්දී මණ්ඩලේ බවුසර් අගමැති දියණියගේ තටාකය පුරවයි

අගමැති දි.මු. ජයරත්න මහතාගේ දියණිය වන දිලිනි ජයරත්න අහිංසක ජනතාවගේ පානීය ජලයෙන්  නිවසේ පිහිටි පිහිණුම් තටාකය පුරවා ගෙන ඇති බව වාර්තා වේ.කෝට්ටේ ඔබහේන ප්‍රදේශයට වෙන්කර තිබු ලීටර් 50,000ක ජල බවුසරයක් මෙලෙස අගැමැති දි.මු. ජයරත්න ගේ දියණිය වන දිලිනි ජයරත්න  කොළඹ පිහිටි නිවසට  ගෙන්වා ගෙන ඇත.ඇය නිවසේ ඉහල මහලේ පිහිටා ඇති පිහිණුම් තටාකය පුරවා ගනිමින් දිය කෙළියේ යෙදෙද්දී එම වතුර ලැබීමට තිබු ප්‍රදේශයේ ජනතාව පානීය ජලය නොමැති නිසා පීඩා විඳ ඇත.
පසුගියදා ජල නල අලූත්වැඩියාවක් නිසා ජලය කැපූ අවස්ථාවේදී කොළඹ ජනතාවට බවුසර මගින් ලබාදුන් පානිය මෙලෙස ඇගේ නිවසට ගෙන ගොස් තිබේ.


කෝට්ටේ ඔබහේන ප්‍රදේශයට වෙන්කර තිබු ලීටර් 50,000ක ජල බවුසරයක් මෙලෙස අගැමැති දි.මු. ජයරත්න ගේ දියණිය වන දිලිනි ජයරත්න  කොළඹ පිහිටි නිවසට  ගෙන්වා ගෙන ඇත.ඇය නිවසේ ඉහල මහලේ පිහිටා ඇති පිහිණුම් තටාකය පුරවා ගනිමින් දිය කෙළියේ යෙදෙද්දී එම වතුර ලැබීමට තිබු ප්‍රදේශයේ ජනතාව පානීය ජලය නොමැති නිසා පීඩා විඳ ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger