විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමග දේශපාලන පක්ෂ සංවිධාන විවිධ පුද්ගලයන් අත්සන් කර ඇති ගිවිසුම ගැන තමන් දන්නේ නැතැයි එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පවසයි.
‘පක්ෂය සහ මෛත‍්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් වුණු ගනුදෙනු සේරම ගැන අංගසම්පූර්ණයෙන් මම දැනගෙන හිටියේ නෑ.
පක්ෂ ගණනාවක් වගේම සංවිධාන 40කටත් වැඩි ප‍්‍රමාණයක් අස්සන් කරපු පොදු ගිවිසුම් ගැන විතරක් මට සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. හැබැයි එක එක පාර්ශ්ව අස්සන් කරපු අනෙක් ගිවිසුම් ගැන මට නම් පැහැදිලි අවබෝධයක් නෑ.
පොදු අපේක්ෂකයා වෙනුවෙන් ගම් මට්ටමිනුත් ප‍්‍රචාරක වැඩසටහන් කරනවා. ඒත් ඇත්තට කියනව නම් මම ඒ ගැන නම් සතුටුදායක නෑ’ යයිද මන්ත‍්‍රීවරයා මාධය අමතමින් කීය.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment