පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන සහභාගී වීමට නියමිතව තිබූ වඳුරඹ රුස්වීමේ වේදිකාව ගිනි තබා ඇත්තේ එහි සංවිධායකයන් විසින්ම බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම කියයි.
‘මම ජනාධිපතිගෙ අතිජාත ගොලයා. ඒ නිසා මගේ දේශපාලනයට මඩ ගහන්න විපක්‍ෂය උත්සාහ කරනවා. අපි සාමකාමී මිනිස්සු. අපි ළඟ අයුධ නෑ. සිරිසේනගේ කණ්ඩායමක් ඒ ගොල්ලන්ට ප‍්‍රචාරය ගන්න ඒ අයම ගිනි තියාගෙන අපිට චෝදනා කරනවා.
ඒ පිරිස් මගේ වඳුරඹ කාර්යාලයකුත් කඩලා. නිකරුනේ මට මඩ ගහන්න එපා. මං ඔය සිද්ධියට සම්බන්ද නෑ’ යයිද ඔහු අදහස් පල කලේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment