.ඒ සිංහල ජනතාවට අපගේ උපහාරය...උන්ගේ හොර තේසවලාමේ නීතිය ගැන අප මෙම අඩවියේ දකුණුපස තීරුවේ පහතින්ද කරුණු දක්වා ඇත...දේශපාලන බලය ලබා ගැනීමේ නොනිම් ආශාවෙන් සිටින සියළු ප්‍රධාන පක්‍ෂ සහ රජය මේ දිනවල අයහපත් කාළගුණය නිසා අන්ත අසරණව අනාථව සිටින අපේ රජරට ජනතාව තුච්ඡ ලෙස අමතක කොට දමා තිබීමද අප හෙළා දකිමු..
එසේම බොරුවට මහා දේශ මාමකයෙකු ලෙස පොළව පවා සිඹිමින් ජනතාව රැවටූ ලෝක කපටියෙකු වන පර්සි මහේන්ද‍්‍ර ද කෝටි ගණනින් මහජන මුදල් නාස්ති කරමින් අහස උසට ඌගේ කටවුට් ගසාගනිමින් සිටිනු හැර ඒ අසරණ ජනතාව දෙස බැළුවේද...???
Post a Comment