ඉතා ඉක්මනින්ම ශ‍්‍රීලනිපයේ මහ කුට්ටියක් ගැලවී මෛත‍්‍රිපාල සිරිසේන ට සහය දෙන්නට එක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කීය.
ඇය මෙසේ සඳහන් කලේ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සඳහා අද පෙරවරුවේ විහාරමහදේවී එලිමහන් රංග පීඨයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.
ඇය එහිදී මෙසේද කීවාය.
‘මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. විරුද්ධ මත ඉදිරිපත් කරන අය මහපාරේ මරා නොදැමු කෙනෙක්. අනික් මතවලට ඇහුන්කන් දෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් නායකයෙක්. අද මේ සටනට ප්‍රධාන පක්ෂ එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුට්ටියක්ම ඉන්නවා. තව කට්ටිය එන්නත් ඉන්නව. මේ වගේ දුෂිත ආණ්ඩුවක් ශතවර්ෂ ගණනාවකට පෙරවත් බිහිවී නැතුව ඇති. අපි ඒ දේ වෙනස් කර අනාගත ජනපති ලෙස මෛත්‍රීපාල සිරිසේන පත් කිරීමට සහාය දෙනවා’
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment