දකුණුපස ඉහළින් ඇති ප්ලෙස්මිි ගුවන්විදුලි ප්ලේයරය මත ක්ලික් කොට නවතා ගෙන මෙම වීඩියෝව
නරඹන්න....
මහන්සි නොවී හාන්සි වීමේ පිනෙන් දේශපාලනය ගැන මෙළෝ හසරක් නොදත් ගැහැණුන් අද පාර්ළිමේන්තුවට වැඩමවා ඇත...ඇතැම් උන්ට මහරජා නියෝජ්‍ය ඇමතිකම් පවා ලබාදී ඇත්තේ කුමන හේතු මතදැයි දන්නේ ඇඳ විට්ටම පමණී...තවත් උන්ට ඵය ලැබුණේ උන්ගේ පවුල් බලයෙනි ...හාල් කිලෝවක මිළ නොදත් උන්ට අපේ මෝඩයන් ඡන්දය දී තිබුනී...කෙසේ හෝ ජනතා ඇස් වලට වැලි ගසා ඒමට තැත්කළ උන් රටේ වාසනාවට ප්‍රතික්‍ෂේප වී ගියේය...තවත් එළිමහන් ලිංගික ජවනිකාවකට පණ පොවා රට කෑ හැළියක් පසුගියදා ඉගිලී ගොස් රජාට සෙත්පතා පොල් ගසා තිබුණේ රජාව අන්දවා හෝ නැවත දේශපාලනයට ඒමේ උත්සාහයක් ලෙසිනී....
Post a Comment