අතුරුගිරිය, හෝකන්දර ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයෙහි ප්‍රධාන නියමුවා පිළිබඳව සංවේදී තොරතුරු රැසක් අපට වාර්තා වී තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ස්කොඩ්‍රන් ලීඩර් වසන්ත අබේවර්ධන නමැති ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විශේෂ ඡායාරූප ඵකතුවක්....
ගුවන් නියමුවෙකු ලෙස ඔහු පැය 2239ක් ගුවන් යානා පියාසර කරවා ඇති අතර Green Rated Pilot (හරිත වර්ණලාභී ගුවන් නියමුවෙක්) ලෙස ශ්‍රේණි ලැබූවෙකි.
Post a Comment