නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි කියයි.
මෙම යානය පිටත්වීමට නියමිතව තිබුණේ 12.40ටය. එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමාවී කටුනායකින් පිටත්විය.
ගුවන්තොට ආරංචි පැවසුවේ මීට පෙරද වරෙන්තු පිට සිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු එතෙර ගිය බවට තොරතුරු ඇති බවයි.
මේ අතර මුතුහෙට්ටිගම එතෙර යාමට සිටින බවට තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට පමණ දන්වා ඇතැයිද එම තොරතුරින් කියවුණේ ඔහු පැය 2කින් රටින් පිටව යාමට නියමිත බව යැයිද දැනගන්නට ඇත.
අහිංසක වැසියෙක් නම් රට යනවා තබා සිය නිවසින් ඵළියට බැසීමටත් පෙර ඔහු අල්වා සිරුරේ ඇටකටුද පොලීසිය ලවා කුඩු කරවා ගත හැකිය ඵහෙත් මහරජ තොපට කඩේ යන්නෙකු නම් ...??? ටොන් ගණනක කුඩු කන්ටේනර්, ඵතනෝල් කන්ටේනර් අසුරු සැණින් මුදවා ගත හැකිය...කුඩු රජෙක් අල්වා ගත් විට හෙලිකොප්ටරයෙන් තකහනියක් ඌ සොයා යන තරමට තොපගේ තුච්ඡ කම මතුවේ..
මිනී මැරූ ,නීතිය කෙළෙසූ කුඩු දුමින්ද, මාලක වැනි අපතයන් අද නිදහසේ සිටිති...වරෙන්තු පිට වරෙන්තු ලැබූ සුධර්මන් වැන්නවුන් අද නිදහසේය...නීතිය අද බළු නොවටී.කේ.පී කරුණා අම්මාන් ,පිල්ලෙයාන් අද කොහිද...? ඒ ටිකකී පොත් දහස් ගණනක් ලිවීමට තරම්වූ කරුණු ඇත..මහරජ තොප තරම්වූ මේ අපේ කුඩා රට විනාශ කෙරූ අවලම් රජෙකු නොමැත..ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගැනීම පමණෙකි ඔබ කළ මහඟු මෙහෙය ...ඔබට රට ලැබී මෙතරම් වසරක් යනතුරු ඉනික්බිති ඔබ කළේ කුමක්ද ..??? ඔබගේ පවුල වර්ධනය කිරීමය...තෙවදැරුම් ලෙසටම එය එසේය...ඵහෙයින් තොපගේ හොරු රැළ සමග නික්ම යාමට මේ කාළයයි...
නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි කියයි.
මෙම යානය පිටත්වීමට නියමිතව තිබුණේ 12.40ටය. එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමාවී කටුනායකින් පිටත්විය.
ගුවන්තොට ආරංචි පැවසුවේ මීට පෙරද වරෙන්තු පිට සිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු එතෙර ගිය බවට තොරතුරු ඇති බවයි.
මේ අතර මුතුහෙට්ටිගම එතෙර යාමට සිටින බවට තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට පමණ දන්වා ඇතැයිද එම තොරතුරින් කියවුණේ ඔහු පැය 2කින් රටින් පිටව යාමට නියමිත බව යැයිද දැනගන්නට ඇත.
මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය දිගින් දිගටම අසාර්ථක විය.
වඳුරඹදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් උසාවි ගෙන යන අතරමගදී පැහැර ගත්තැයි ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් මීට දින කිහිපයකට පෙර පොලිස්පති මඟින් වරෙන්තු නිකුත් කර තිබිණි.
මුතුහෙටිටිගම බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ගම්පහ සිට කටුනායකට පැමිණි බවද දැනගන්නට ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment