ටවර් හෝල් බෝම්බය පිපුරුණු අවස්ථාවේ දී ඇය එහි පැමිණ තිබුණු වෙඩි නොවදින B.M.W.වාහනයට හා ඒ සමඟ තිබු අනෙක් වෙඩි නොවදින B.M.W.වාහන වලට අබ ඇටයක තරම් වත් හානියක් සිදු නොවිය.එය වෙඩි නොවදින B.M.W.වාහන උරගා බැලුණු තීරණාත්මක අවස්ථාවක් සේ සැලකිය හැකිය.මෙම සිද්ධිය B.M.W.වාහන වලට පිළිගැනීම වර්ධනය කිරීමට හේතු වූ අතර , ආණ්ඩුව එම සිද්ධියෙන් පසුව ඇමතිවරුන්ගේ පරිහරණය කිරීම සඳහා මොඩල් 07, 500 CC වර්ගයේ වෙඩි නොවදින B.M.W වාහන 19 ගුවන් මගින් ගෙන්වන ලදී.ඒ සඳහා ගිය වියදම රුපියල් මිලියන 1520කි.එක ව්වහනයක මිල ලක්ෂ 800 ක් විය.
එහෙත් ජනාධිපතිනිය පරිහරණය කළ වාහනය , සමාගම විසින් වෙළඳ පොළේ විකිණීම පිණිස නිපදවන ලද වාහනයක් නොවිය.එය ඇගේ වුවමනාව පරිදි ඇය වෙනුවෙන්ම නිපදවන ලද විශේෂ වාහනයක් විය.
මීළඟ කොටස මීළඟට....
Post a Comment