පළාත් සභා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කිරීමේ ආශාවක් චන්ද්‍රිකාට තිබුණද, තරඟ කරන තැනකට ගියහොත් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන චරිත ඝාතන ප්‍රචාරක ව්‍යාපාරයකට මුහුණ දෙන්නට ඇතැයි කියන විශාල බියක් ඇය තුළ රජ කළේය.එළැඹෙන ඕනෑම තත්වයකට මුහුණ දී තරඟ කරන ලෙස ඇයට බල කරන්නට සිදු වුයේ අපටය.අවසානයේදී ඇය තරඟ කරන්නට හිත හදා ගත්තද "මහා ඇමැති අපේක්‍ෂක" ලේබලය නොලැබීම ඇයගේ කණස්සල්ලට හේතු වී තිබුණි.අවසානයේ එම ලේබලය ඇය බලයෙන්ම තමන් වෙත අලවා ගත්තාය.පක්ෂයේ අනුමැතිය නැතිව "මහා ඇමැති අපේක්‍ෂකයා" ලෙස පෝස්ටර් හා වෙනත් ප්‍රචාරක ව්‍යාපාර මගින් පෙනී සිටියාය.
මීළඟ කොටස මීළඟට....
Post a Comment