- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, November 18, 2014
තහනම් වෙබ් අඩවිවල වාරණය ඉවතට..?
මෙරටින් බැහැරව සිට ක්‍රියාත්මක වන ලංකා ඊනිවුස් (Lanka Enews), ලංකා නිව්ස් වෙබ්
(Lanka News Web), ටැමිල් නෙට් (Tamil Net), කල්ම්බු ටෙලිග්‍රාෆ් (Colombo Telegraph) යන වෙබ් අඩවි ඇතුළුව මේවන විට වාරණයට ලක්ව ඇති සියලු පුවත් වෙබ් අඩවිවල වාරණය ඉවත්කරන්නැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානීන් හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා එහි ලේකම් චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එම සංගමයේ යෝජනාවලට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වෙනවා.
එම සංගමයේ ලියාපදිංචිව සිටින දැනට මෙරට අන්තර්ජාල සේවාවන් වලින් පිවිසීමට බාධා සිදුකර ඇති මෙරට සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි
වන ශ්‍රී ලංකා මිරර් (Sri Lanka Mirror) හා ද ඉන්ඩිපෙන්ඩන්ට් (the independent.lk) යන වෙබ් අඩවි වලට ඇති බාධා ඉවත් කිරීමට ද එහිදී එකඟවී ඇතැයි පැවසෙනවා.
එසේම වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය හා සම්බන්ධව පුහුණු පාඨමාලා එම මාධයවේදින්ට අවශ්‍ය වෙනත් පහසුකම්ද සැපයීමට ද එහිදී එකඟ තාවයකට පැමිණ තිබෙනවා.
එසේම වෙබ් අඩවි ලියාපදිංචිය කඩිනම් කිරීමටත් එහිදී වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ලියාපදංචි වෙබ් අඩවි සම්බන්ධයෙන් විශේෂ සැලැකිල්ලක් දැක්විමටත් ඇමතිවරුන් කැමැත්ත පලකර තිබෙනවා.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment