සම්භාවනීය ද්‍රවිඩ සිනමා අධ්යක්ෂ බාලු මහේන්ඳ්රන් පසුගියදා අභාවප්‍රාප්තව ඇත.1939 මැයි මස 20 වන දින මඩකළපුවේදී උපත ලබා ඇති මේ ප්‍රවීණ සිනමාවේදියා. ඉන්දියාවේ පුනේ සිනමා විශ්ව විද්‍යාලයෙන් සිනමාව පිළිබඳව හදාරා ඇති අතර ඔහු නිපදවූ කෝකිලා නම් කන්ණඩ සිනමා පටය ඉන්දියාවේ ජාතික සම්මානයට පාත්රවිය.ඒ ඔහුගේ පළමු සිනමා කෘතියයි.
විවිධවූ සම්මානනීය සිනමා පට රැසක් නිපදවූ ඔහු මූනරාම් පිරායි Moonraam Pi'rai (Tamil)නම් ද්‍රවිඩ සිනමා පටයක්ද නිපදවා තිබුණි.
ඔහුගේ අභාවය සිනමා ක්ෂේත්රයටම විශාල පාඩුවකී...
1982 Srilankan Tamil film written and directed by Balu Mahendra, starring Kamal Haasan and Sridevi. Ilaiyaraaja composed the music. Kamal Haasan won the National Film Award for Best Actor for his role as Srinivas. Balu Mahendra did the cinematography as well for which he won the National Film Award for Best Cinematography. It was a blockbuster and completed 329-day run at the box office.
The film was dubbed in Telugu under the title Vasantha Kokila and was released on the same day (19 February 1982). The film was remade the following year as the Hindi film Sadma, with much of the cast and crew from the original reprising their roles.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment