- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, November 16, 2014
මාධ්‍යවේදීයකු වු කරුණාදාස සුරියආරච්චි මහතා (69) අභාවප්‍රාප්ත විය.
සිළුමිණ උපදේශක කර්තෘවරයා වු ඔහු කසුරි නම්න් තීරු ලිපි ලියුවේය.2005-2013 සමයේ ඔහු සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා විය.ඔහු සිළුමිණට එක් වුයේ දිවයින පුවත්පතෙනි.
ඔහු සම්මානනීය නව කතාකරුවෙක්ද විය.දේහය ගම්පහ බණ්ඩාරවත්තේ ඔහුගේ නිවසේ තැන්පත් කැර ඇත.
සූරියආරච්චි මහතා ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයයේ හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment