අසනීප වී බිබිලට පැමිණි මුවා වනජීවී නිලධාරීන්ගේ භාරයට
බිබිල අරංගල රක්ෂිතයේ වාසය කළ මුව රංචුවකට අයත් මුව දෙනක් 06 දා බිබිල නගරය ආසන්නයට පැමිණ ඇති අතර ඒ වන විට මෙම මුවදෙන කිසියම් අසනීප තත්ත්වයකින් පෙළෙන බව දුටු බිබිල ප්රදේශයේ තරුණයන් පිරිසක් මුවදෙන ඔසවාගෙන රැගෙනැවිත් වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත.
පසුව වනජීවී නිලධාරීහු පිරිසක් පැමිණ අසරණ වී සිටි මෙම මුවදෙන රැගෙන ගියහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවයි.
මොනරාගල - නයන ඉහලගෙදර
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment