ශුද්ධ වූ මාස හතර පසු වූ වහා ම පිළිම වන්දනාකරුවන් ව දුටු තැන කපා කොටා ඝාතනය කරන්න. එසේ ම, ඔවුන් ව අල්වා බැඳ දමන්න. ඔවුන් යන එන තැන්වල මග රැුක සිට ඔවුන්ට පහර දෙන්න (Ambush), එවිට (එම භීෂණයෙන් පීඩාවට පත් වී) ඔවුන් තමන්ගේ ආගම අතහැර අල්ලාහ්ගේ ආගම අදහන්නට කැමති වන්නේ නම් එවැනි අය ව පමණක් තෝරා මුදා හරින්න. (අන් සියලූ දෙනා ඝාතනය කරන්න). අල්ලාහ් සමාව දෙන්නා ය; මහාකාරුණිකයා ය.
ඉබ්න් ඉෂාක් : 323 පිට.
මොහොමද් ප්‍රකාශ කළා : ‘‘මම තමයි හොඳ ම කුමන්ත්‍රණකරුවා. කපටියා. මගේ සූක්ෂ්ම කපටිකම්වලින් ඔවුන් ව (එනම්, මුස්ලිම් නො වන ජනයා) මුලා කොට රවටා, ඔවුන්ගේ සියලූ දේ මා විශ්වාසවන්තයින්ට (මුස්ලිම්වරුන්ට) අත්පත් කර දුන්නා.’’
මිලේච්ඡත්වය දුරැලා මනුෂ්‍යත්වය සුරකිනු වස් ඉස්ලාමය නිරුවත් කරමු
"ඕනෑ ම අභියෝගයකට මමත් සූදානම්..." -
පංචන ජයසිංහ,
පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි.
මහලේකම්,
බොදු බල සේනා, ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය,
කිරුළපන.
ගෞරවනීය නායක ස්වාමීන්වහන්ස,
බොදු බල සේනා සංවිධානය විසින් ඉකුත් සඟ සමුළුවේ දී අන්තවාදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ සියලු මුස්ලිම් ජනයා වෙත කළ විවෘත අභියෝගය සම්බන්ධ ව යි. ‘දැය නගන මග’ – සිංහල භික්ෂු වංශයේ පුනරාගමනය යන මැයෙන් ඉකුත් සැප්තැම්බර් 28 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද මහ සඟ සමුළුව සාර්ථකභාවයට පත්වීම පිළිබඳ හදපිරි සතුට පළමු ව ප්‍රකාශ කරමි. දෙ වනු ව බුරුමයේ 969 සංවිධානයේ නිර්මාතෘවර පූජ්‍යපාද අශින් විරතු නාහිමිපාණන් වහන්සේ සිහළ බෞද්ධ රාජ්‍යයට වැඩමවා උන්වහන්සේ සම්බන්ධයෙන් අන්තවාදී ලෝකයා මවා තිබූ ව්‍යාජ ප්‍රතිරූපය හා පතුරුවා තිබූ දුර්මත සමනය කිරීමට සංවිධානය ගත් ක්‍රියාමාර්ගය යුගයේ වගකීමක් ඉටු කිරීමක් බව ප්‍රශංසා කරනු කැමැත්තෙමි. එසේ ම, බෞද්ධ විරෝධී ගෝලීය අභියෝග ජය ගැනීමේ අරමුණින් බොදු බල සේනා හා 969 සංවිධාන අතර ඇති කර ගත් ගිවිසුම ජාත්‍යන්තර බෞද්ධ සබඳතා ජාලයට නව මාවතක් විවර කිරීමට සමත් වූ බව ද මාගේ අදහසයි.
නායක ස්වාමීන්වහන්ස, එසේ නම් දැන් සැලසුම් කළ පරිදි, සමුළුවේ දී මහාසංඝයා හමුවේ සම්මත කර ගත් පරිදි ජාතික ව්‍යාපාරයේ ඉදිරි කටයුතු දියත් කිරීමට කාලය යි. එහෙයින් මෙම ආවර්ජනය කෙරෙහි ඔබවහන්සේ අවධානය යොමත්වා!
Sri Lanka facing same Muslim Terrorism - Ven. Wirathu
සමුළුවේ අවසාන දේශනයේ දී අන්තවාදී හා සාම්ප්‍රදායික යයි කියනු ලබන සමස්ත මුස්ලිම් ජනයා ප්‍රතියෝජක පාර්ශ්වය කරමින් ඔබවහන්සේ විසින් ප්‍රසිද්ධ විවාදයක් සඳහා විවෘත අභියෝගයක් කරන ලදි. ඒ ඉස්ලාමයේ සඟවා ගත් අන්තවාදී ඉගැන්වීම් සම්බන්ධයෙනි.
දේශනය අවසන් වූ වහා ම එකී අභියෝගය ඇතුළත් පත්‍රිකාව මම ඔබවහන්සේගෙන් ඉල්වා ගතිමි. පසු ව, එහි ඇතුළත් ප්‍රකාශ ඉස්ලාමීය ඉගැන්වීම් සමඟ සංසන්දනය කර බැලීමි. ඒ ඔබවහන්සේ කිසියම් වැරදි ප්‍රකාශයක් කර ඇත්නම්, එය නිවරද කරනු පිණිසත්, ඔබවහන්සේ හා ජාතික ව්‍යාපාරය හෑල්ලුවට අපහසුතාවට ලක්කරනු පිණිස අන්තවාදීන්ට උපකාරවත් වන කිසියම් වැරදි සහගත කරුණක් එහි ඇද්දැ’යි විමර්ශනය කරනු පිණිසත් ය. එහෙත් ස්වාමීන්වහන්ස, එසේ විමර්ශනය කිරීමේ දී ඔබවහන්සේගේ ප්‍රකාශවල කිසි ආකාරයේ වැරදි සහගත බවක් හමු නො වූ බව ඉතා වගකීමෙන් හා ප්‍රශංසාමුඛයෙන් දන්වනු කැමැත්තෙමි.
ස්වාමීන්වහන්ස,
‘‘සුඤ්ඤා පරප්පවාදා සීහ නාදං නාද!’’ මෙය ශ්‍රමණ ශාක්යපුත්රීයයන්ගේ රණ හඬ ය. ඔබවහන්සේ විසින් කළ ඒ ඓතිහාසික අභියෝගය අදාළ පත්‍රිකාවේ සටහන් වී තිබූ අයුරින් වෙනසක් නො කොට ම මෙසේ උපුටා දක්වමි. ඉස්ලාමයේ සඟවා ගත් අන්තවාදී ඉගැන්වීම් සහීහ් අල් – බුහාරි 4:052:196 මොහොමද් ප්‍රකාශ කළා : සියලූ ම මිනිසුන් ලා ඉලාහ ඉල් – ලල්ලාහ් (එනම්, අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුට හෝ කිසි ම ආගමකට වන්දනාමාන ලැබීමට අයිතියක් නැති බව) කියා දිවුරා ඉස්ලාම් ආගමට හැරෙන තුරු ඔවුනට විරුද්ධ ව සටන් කළ යුතු බවට (අල්ලාහ් විසින්) මට නියෝග කර ඇත. එසේ දිවුරා ඉස්ලාම් ආගම වැළඳ ගන්නා කවරෙකුගේ හෝ ජීවිතය සහ ඔහුගේ දේපොළ අල්ලාහ් විසින් මගෙන් ආරක්ෂා කර දෙන්නේ ය. කුර්ආනය 2:193 මුස්ලිම්වරුනි, අල්ලාහ් සහ ඉස්ලාමය හැර අනෙකුත් සියලූ ආගම් සහ ඇදහීම් භූමියෙන් විනාශ කොට අතු ගා දමන තුරු සහ එක ම ආගම ඉස්ලාමය පමණක් ම වනතුරු, ඔවුන්ට (එනම්,ඉස්ලාම් නො වන්නන්ට) විරුද්ධ ව භීෂණය, කලකෝලහාල, සටන් කරන්න. කුර්ආනය 9:05 ශුද්ධ වූ මාස හතර පසු වූ වහා ම පිළිම වන්දනාකරුවන් ව දුටු තැන කපා කොටා ඝාතනය කරන්න. එසේ ම, ඔවුන් ව අල්වා බැඳ දමන්න. ඔවුන් යන එන තැන්වල මග රැුක සිට ඔවුන්ට පහර දෙන්න (Ambush), එවිට (එම භීෂණයෙන් පීඩාවට පත් වී) ඔවුන් තමන්ගේ ආගම අතහැර අල්ලාහ්ගේ ආගම අදහන්නට කැමති වන්නේ නම් එවැනි අය ව පමණක් තෝරා මුදා හරින්න. (අන් සියලූ දෙනා ඝාතනය කරන්න). අල්ලාහ් සමාව දෙන්නා ය; මහාකාරුණිකයා ය.
කුර්ආනය 2:216 ජිහාඩය යනු අල්ලාහ්ගේ අරමුණ ඉෂ්ඨ කිරීම සඳහා මුස්ලිම් නො වන ජන සමූහයාට විරුද්ධ ව කරන්නා වූ ශුද්ධ වූ සටන යි. එය සියලූ ම මුස්ලිම්වරුන්ට අනිවාර්ය දෙයක් ලෙස නියම කොට ඇත. එයට ඔබ (එනම්, කිසිඳු මුස්ලිම්වරයෙකු හෝ) අකමැති වුව ද එය (ජිහාදය) ඔබට අනිවාර්ය කොට ඇත. කුර්ආනය 5:33 අල්ලාහ් සහ ඔහුගේ නියෝජිතයාට එරෙහි වීම සහ අල්ලාහ් සහ ඉස්ලාමය හැර වෙනත් දෙවියෙකු හෝ ආගමක් ඇදහීම යන පාප කර්මයට නියම කොට ඇති වන්දිය වන්නේ ඔවුන් ව මරා දැමීම හෝ කුරුසයේ තබා ඇණ ගැසීම හෝ ඔවුන්ගේ එක් පැත්තක අතකුත්, ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් කපා දැමීම හෝ භූමියෙන් එළවා දැමීම යි. මෙම දඬුවම් තුළින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන් ව මෙලොව දී අවඥාවට පත්කළ යුතු ය. ඉස්ලාමය අප රටේ බලය අල්වා ගන්නා තුරු ඉහත මිලේච්ඡ ඉස්ලාමික අරමුණු අපෙන් සඟවා ගෙන සිටින යාන්ත්‍රණය ‘අල් ටකීයා’යි. පහත ඉස්ලාමීය ඉගැන්වීම් එයට සාක්ෂ්‍ය දරයි.
ඉබ්න් ඉෂාක් : 323 පිට. මොහොමද් ප්‍රකාශ කළා : ‘‘මම තමයි හොඳ ම කුමන්ත්‍රණකරුවා. කපටියා. මගේ සූක්ෂ්ම කපටිකම්වලින් ඔවුන් ව (එනම්, මුස්ලිම් නො වන ජනයා) මුලා කොට රවටා, ඔවුන්ගේ සියලූ දේ මා විශ්වාසවන්තයින්ට (මුස්ලිම්වරුන්ට) අත්පත් කර දුන්නා.’’ සහීහ් බුහාරි 84:64:65 මුස්ලිම් නො වන ජනයා රවටා මුලා කිරීම සඳහා බොරු කීමට මුස්ලිම් ජනයාට අවසර ඇති බව,වගකීමෙන් යුතු ව මොහොමද්ගේ බෑණා මෙන් ම හතර වන කාලිෆ්තුමා වන අලී සහතික කළා. ඉස්ලාමය යනු කුමක් ද? එහි නියම ස්වභාවය කුමක් ද? නිසි වේලාව පැමිණෙන තුරු සඟවා ගෙන සිටින ඔවුන්ගේ මිලේච්ඡ අරමුණු මොනවා ද? මුස්ලිම්වරුන්ගේ කාර්යභාර්යය කුමක් ද? මේ සියල්ල අවසානයේ දී අපට සිදුවන්නේ කුමක් ද? කියා… ඔබට වැටහෙන්නට ඇතැ’යි සිතමු. අභියෝගය මෙතෙක් කලක් මුළු ලොව ම රවටමින්,මුලා කරමින් මුස්ලිම්වරුන් තම ෆැසිස්ට්වාදී ඉස්ලාමික ව්‍යාප්තවාදය හරහා රටවල් සහමුලින් ම විනාශ කරමින් යටත් කර ගත්තා. අප රටේ මුස්ලිම් සංවිධාන විසින් ද අපගේ දේශපාලන නායකයින් සහ ජනතාව රවටමින් මුලා කරමින් සිටිනවා. ඉස්ලාමයේ නියම අරමුණු සහ ජාතිවාදී මිලේච්ඡු ඉගැන්වීම් අප ඉදිරියේ හංගා ගෙන ඒ වෙනුවට ඉස්ලාමයේ උගන්වන්නේ මෙහෙම යි,අරහෙම යි කියා බොරු කිව්වා. අප ඔවුන් කියන දේ අහගෙන සැනසුනා. ඉස්ලාමයට අනුව ආගම අනිවාර්ය නැත ය,ඉස්ලාමය සහජීවනය අගයන ආගමක් ය,ඔබට ඔබේ ආගම ය,මට මගේ ආගම යයි කියමින් අප ව මුලා කළා. එසේ මුලා කරමින් ඔවුන්ගේ යටතට පත් වූ හැම ජනවර්ගයක් ම විනාශ කළා. සමූල ඝාතනය කළා.
අපේ ජනාධිපති සහ සිංහල දේශපාලකයින් මෙන් ම සමස්ත සිංහල ජනතාව ම මේවායේ ඇත්ත දැන ගත යුතු යි. අපි අද සියලු ඉස්ලාමික සංවිධානවලට කියනවා, අපි නුඹලා කියපු බොරු අහගෙන හිටපු කාලය ඉවරයි. දැන් අපි අභියෝග කරනවා පුළුවන් නම් ඉස්ලාම් ආගමේ කුර්ආනයේ සහ හාදිත්වල තියෙන ඉගැන්වීම් මොනවා ද කියලා ඒවායේ මූලාශ්‍ර අංක සහිත ව ප්‍රසිද්ධියේ මේ රටට, අපේ නායකයින්ට, පොදු ජනතාවට කියන්න කියලා. අපි අභියෝග කරනවා නුඹලාට ඔය හංඟා ගෙන ඉන්න නියම ඉස්ලාමික ආගමික ඉගැන්වීම් සහ ඉස්ලාමයේ අරමුණු මොනවා ද කියලා අවංක ව,ප්‍රසිද්ධියේ හෙළි කරන්නට නො හැකි බව. ගෞරවනීය ස්වාමීන්වහන්ස, ‘සර්වාගමිකයන්’හෝ ‘නිරාගමිකයන්’හෝ වශයෙන් හඳුන්වා ගන්නා ඇතැම් පාර්ශ්වයන් ඔබවහන්සේගේ ඒ අභියෝගය කරණ කොට ගෙන විවිධ නිර්දය විවේචන ඉදිරිපත් කරමින් එය බුද්ධමතයට පටහැනි වූවකැ’යි ඒත්තු ගැන්වීමට ප්රයත්න දරන බවක් පෙනෙයි. එහෙයින්, ඔවුනට පිළිතුරු පිණිසත්, ඔබවහන්සේට ආශිර්වාද පිණිසත් දික් සඟියේ පාසාදික සූත්‍රයේ පැනෙන බුදු මුවින් චුන්ද හිමියන්ට වදාළ අගනා දහම් න්‍යායක් පෙන්වා දෙනු කැමැත්තෙමි. ‘‘චුන්දයෙනි, (යම්) ශාස්තෲවරයෙක් සම්‍යක් සම්බුද්ධ ද නො වේ. ධර්මය ද නො මනා කොට කියන ලද්දේ, නො මනා කොට අවබෝධ කරවන ලද්දේ, සසරින් මිදීමට ඉවහල් නො වූයේ, කෙලෙස් ගිනි නිවීම පිණිස නො පවත්නේ, සම්‍යක් සම්බුද්ධ නො වූ කෙනෙකුන් විසින් ප්‍රකාශිත වූයේ වෙයි.
ඒ ශ්‍රාවක තෙමේ ද ඒ ධර්මයෙහි අනුධම්මචාරී ව වාසය කෙරේ. ඒ ධර්මය සමාදන් කොට ගෙන පවතී. ඔහුට මෙසේ කියැ යුතු වන්නේ ය. ‘ඇවැත්නි,ඒ ඔබට අලාභයෝ ය. ඔබ විසින් මිනිසත් බව නපුරු කොට ලබන ලදි. ඔබගේ ශාස්තෲ ද සම්‍යක් සම්බුද්ධ නො වේ. ධර්මය ද නො මනා කොට කියන ලද්දේ ය. නො මනා කොට අවබෝධ කරවන ලද්දේ ය. එය සසරින් මිදීමට ඉවහල් නො වන්නකි. කෙලෙසුන්ගේ නිවීම පිණිස නො පවතින්නකි. සම්‍යක් සම්බුද්ධ නො වූ කෙනෙකුන් විසින් ප්‍රකාශිත ය…. චුන්දයෙනි, මෙසේ ඒ ශාස්තෲ තෙමේ ද ගැරහුම් ලැබිය යුත්තෙකි. ඒ ධර්මය ද ගැරහුම් ලැබිය යුත්තෙක.
ඒ ශ්රාවකයා ද ගැරහුම් ලැබිය යුත්තෙකි.’’ මේ වනාහි සම්‍යක් දෘෂ්ටික බෞද්ධයෝ අන්‍යාගමිකයන් කෙරෙහි අනුගමනය කළ යුතු පිළිවෙත යි. ‘’බුද්ධශ්‍රාවකයන් වහන්සේලාගේ පරම යුතුකම වනුයේ ලෝකයාගේ නැණ නුවණ පාදා දීම ය. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාලයෙහි ධර්මය වදාරා දෙ සැටක් ආගම් හා විශ්වාස මිත්‍යා මතයැ’යි හෙළා දුටු සේක’’ යන ධර්මපාලතුමාගේ ප්‍රකාශය ද සිහිපත් කරනු වටී.
එහෙත්,නූතන දේශපාලන විපරීතයන් හමුවේ ඔද්දල් වුණු සර්වාගමික භික්ෂූන්ට අද ඒ පෙළ දහම්, බුද්ධ නීතිය අමතක වී ගොසින් ය. වටරැක ගණයේ මරක්කල නිකායේ බෞද්ධ වේශධාරී මුඩු ශ්‍රමණයෝ අද පන්සලත්, බෞද්ධත්වයත් අතහැර පල්ලියේ ලගිමින් සිංහල බෞද්ධත්වය අවඥාවට ලක්කරමින් මුදල් හමුවේ හලාල් වන අයුරු අපි දකිමු.
Watareka wijitha
බුදු ගුණ වෙනුවට, සාහසික මනුෂ්යඝාතකයෙකු, කාමාතුරයෙකු හා අපරාධකරුවෙකු වූ සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් (නබි) ගේ ගුණ වැයෙන අයුරු අපි දකිමු. බණ පද වෙනුවට ත්‍රස්තවාදී ඉස්ලාමයේ ඊනියා සාමය දෙසන අයුරු ද දකිමු. බුද්ධ චීවරයට මුවා වී ගෙන ම ආර්ය මහා සංඝ රත්නයට නිගා දෙමින් මුග්ධත්වය අදහන මුස්ලිම් බැතිමතුන්ගේ ආගමික ජීවිතය වර්ණනා කරන අයුරු අපි දකිමු.අපේ ම භික්ෂූන් වහන්සේලාගේ මේ නිවට ක්‍රියාදාමයන් හේතුවෙන් අපේ බෞද්ධයන් අද කලකිරී ඇත. එහෙයින්, ධම්මපදයෙහි මල වග්ගයෙහි වදාළ පරිදි “ආකාසෙ පදං නත්ථි – සමණො නත්ථි බාහිරෙ’’අහසෙහි පා සටහන් නැතුවාක් මෙන් බුදු සස්නෙන් බැහැර භික්ෂුවක් නැතැ’යි යන්න අපේ ජනතාවට පෙන්වා දිය යුත්තෙමු. බෞද්ධත්වයට නිගා දෙන මේ.....
සර්වාගමික වසලයන් පිළිබ`ද අප භාග්‍යවතුන් යටකී සූත්‍රයේ දී ම ඉක්බිති වදාරන්නේ මෙසේ ය.
“චුන්දයෙනි,මෙසේ ඒ අසම්යක්සම්බුද්ධ වූ ශාස්තෲහු ද,ඒ ධර්මය ද,එහි පිළිපන් ශ්රාවකයා ද ගැරහුම් ලැබිය යුත්තෙකි. එහෙත්,යමෙක් එබඳු ශ්රාවකයෙකුට ‘ඔබ ඒකාන්තයෙන් විමුක්ති මාර්ගයට පිළිපන් කෙනෙකි’යි ප්‍රශංසා කෙරේ ද,යමෙක් එසේ ප්‍රශංසා කරනු ලැබේ ද,යමෙක් එසේ පසසන ලද්දේ බොහෝ සෙයින් වීර්යය වඩා ද,ඒ සියල්ලෝ ම බොහෝ පව් රැස් කරත්. කුමක් නිසා ද? ඒ ශාස්තෲ තෙම සම්‍යක්සම්බුද්ධ නුවූ හෙයිනි. ධර්මය ද නො මනා කොට දෙසන ලද, අවබෝධ කරවන ලද හෙයිනි. ඊට පිළිපන් ඒ ශ්‍රාවක තෙම ද වටිනා මිනිසත් බව නපුරු කොට ලබන ලද හෙයිනි.’’
එහෙයින් ස්වාමීන්වහන්ස, අන්‍යාගමික බලවේග හමුවේ අන්ධ වූ අපේ බෞද්ධයන්ට එකී බුද්ධ නියමයේ හරය පෙන්වා දෙමින් ඔබ වහන්සේ පැතිරූ අභීත සිහ නද මියැදුණු සිංහළුන් මුත් අවදි කරවන්නට සමත් වූ බව නො කිව මනා ය. ඒ වෙනුවෙන් ඔබවහන්සේට අනේකවාරයක් පුණ්‍යානුමෝදනා කරමි. ධම්මපදයෙහි මග්ගවග්ගයේ දී වදාළ පරිදි “ඉධ බාලො විචින්තේති – අන්තරායං න බුජ්ඣති’’ අනුවණයා තමාට වන ජීවිත අන්තරාය නො දකී. “සුත්තං ගාම මහාඝො’ව මච්චු ආදාය ගච්ඡති’’ මහවතුරක් නිදි ගත් ගමක් ගසා ගෙන යන්නාක් මෙන් මත් වූ මිනිසා මරුවා රැගෙන යයි.
එහෙයින්, අන්තරාය නො දකින සුළු දෙනෙකුගේ වැරදි මග පෙන්වීම නිසා මරු පාසයට බිලි වන්නට කැප වූ ජාතියක දෙනෙත් විවර කළ ‘ජාතිවාදී’ ලේබලයට බිය නො වූ ඔබවහන්සේට මාගේ ප්‍රණාමය වේවා! නැගෙන බොදු බලයට කහින අන්තවාදී මුස්ලිම් සමාජයට අපට කීමට ඇත්තේ ද එදා බුදුරදුන් අම්බට්ඨ මාණවකයාට කියූ කාරණය ම ය. ”ලටුකිකාපි ඛො අම්බට්ඨ සකුණිකා සකෙ කුලාවකෙ කාමලාපිනී හොති. සකං ඛො පනෙතං අම්බට්ඨ සක්යානං යදිදං කපිලවත්ථු. න අරහතායස්මා අම්බට්ඨො ඉමාය අප්පමත්තාය අභිසජ්ජිතුන්ති.” අම්බට්ඨය, කැටකිරිල්ලට පවා සිය කැදැල්ලෙහි දී කැමති පරිදි හැඬීමට නිදහස ඇත. කපිලවස්තුව ශාක්‍යයන්ගේ නගරය යි. එහි ගිය තොප ශාක්‍යයනට වෛර බ`දින්නේ කවර හෙයින් ද? ඉදින්, සිංහල බෞද්ධ රටේ සිංහල බෞද්ධත්වය වෙනුවෙන් හඬක් නගන්නට අපට කාගේ තහනමක් ද? අප සටන් කරන්නේ ලේ පිපාසයෙන් නො ව,අපට අහිමි කළ අපේ උරුමය උදෙසා ම වන බැවිනි.
එහෙයින් ගරු හිමියනේ,මේ සියලූ ප්‍රශංසා මධ්‍යයයේ අවසාන වශයෙන් ඔබවහන්සේ හට සිහිපත් කරන්නට කාරණයක් ඇත. එනම්, ඔබ වහන්සේ විසින් මුස්ලිම් ප්‍රජාව වෙත කළ අභියෝගය දැන් විවිධ පාර්ශ්වයන් විසින් භාර ගෙන ඇති බව යි. ඒ අභියෝගය භාර ගත් පාර්ශ්ව දෙස බලන විට පැහැදිලි ව පෙනෙන කාරණයක් නම්, ඔබවහන්සේගේ අභියෝගය හරහා ඔවුන් මේ මොහොතේ මුස්ලිම් සමාජයේ අවධානය,ගෞරවය දිනා ගැනීමට සහ එතුළින් යම් දේශපාලන වාසි සලසා ගැනීමට වෙහෙස වන බව යි. එහිලා “සිංහයෝ වනාහි වල් ඌරන් හා නො ගැටෙන්නෝ ය’’ යන ඔබවහන්සේගේ ස්ථාවරයට ගරු කරමි. එහෙත් වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මගුල් ය යන පැරණි කියමන ද අපි අමතක නො කළ යුත්තෙමු. එහෙයින් ඔබවහන්සේ දැන් අභියෝගයෙන් ලිස්සා යාමට තතනන බවට ඇතැම්හු චෝදනා කරති. මන්දයත්, ඔබවහන්සේ එකී අභියෝගය එල්ල කළේ අන්තවාදී මුස්ලිම් සමාජයට මතු නො ව,ඔබවහන්සේ විසින් ම හඳුන්වා දුන් සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය වෙත ද වන බැවිනි. ඒ චෝදනා මධ්‍යයේ බොහෝ දෙනෙක් දැනටමත් කලකිරී ඇත. එහෙයින් කවුරුන් අභියෝගය භාර ගත්තත් එය නො සලකා හරින්නට බැරි ය. හිවලෙකු හෝ වේවා කොටළුවෙකු හෝ වේවා මොකෙකු හෝ දැන් ඒ අභියෝගයට එදිරි ව ඉදිරියට පැමිණ තිබේ. උන් දැන් හිවල් හඬින්, කොටළු හඬින් හඬලති. ඒ හැඬීම ගණන් ගන්නට තරම් නො වූවත්,අප බැහැරට යාමෙන් ජාතිකවාදය අවඥාවට ලක්වෙනවා නම් එය කිසි සේත් නො සලකා හැරිය නො හැක්කකි.
වගකිව යුතු මුස්ලිම් සංවිධාන හා පාර්ශ්වයන් අදාළ අභියෝගය භාර ගන්නා තුරු විකල්ප වශයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ද අපට සිදුවනවා ඇත. එහෙයින් ඒ කෙරෙහි ද නිසි අවධානය යොමත්වා! එහිලා මාගෙන් කිසි යුතුකමක් ඉටු විය යුතු නම් එය නො පිරිහෙලා ඉටු කිරීමට කැප වී සිටින අතර,සංඝරත්නයේ අනුමැතිය ලැබේ නම් ඕනෑ ම මොහොතක මම ද විවාදයක් සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව සපථ වනු කැමැත්තෙමි. මා පමණක් නො ව මේ අභියෝගයට සාර්ථක ව මුහුණ දිය හැකි තරම් මානව සම්පතක් ද අප හමුවේ පවතී. දැන් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගත මනා ය. සියල්ල ඔබ වහන්සේගේ කරපිට පටවා නිහඬ ව පැත්තකට වී බලා සිටීම අපට තරම් නො වන හෙයිනි. මීට පෙර තව්හීද් ජමාඅත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් රෆීක්දීන් විසින් කළ අභියෝගයක් සම්බන්ධයෙන් ද මාගේ ස්ථාවරය මෙසේ ම ඍජු ව ප්‍රකාශ කළ නමුත්,ඊට නිසි වේදිකාවක් නො සැකසිණි. එය මාධ්‍ය මගින් ප්‍රචාරය වූවාට පසු තව්හීද් ජමාඅත් සංවිධානය නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කිරීම ඊට හේතු වන්නට ඇතැ’යි සිතමි.
කෙසේ වෙතත් යම් හෙයකින් මෙහි දී හෝ මාගේ දායකත්වයක් ඔබවහන්සේ අපේක්ෂා කරයි නම් බොදු බල සේනා සංවිධානයේ තරුණ ජාලයේ සම්බන්ධීකාරකවරයා වශයෙන් මෙන් ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පර්යේෂණ සංසදයේ ලේකම්වරයා වශයෙන් ද මාගේ බුද්ධිමය දායකත්වය නො මඳ ව ලබා දෙන්නෙමි.
කරුණාකර ඒ සම්බන්ධයෙන් බොදු බල සේනා විධායක මණ්ඩලය ඍජු පියවරක් අනුගමනය කරනු ඇතැ’යි බලාපොරොත්තු වෙමි. මන්දයත් බොහෝ දෙනාට හිත සුව පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස ‘ඉස්ලාමය නිරුවත් කිරීමේ’ ඓතිහාසික වගකීම සිංහල බෞද්ධයන් වෙත පැවැරී ඇති හෙයිනි.
අදමිටු බලවේග හමුවේ දහම් සක පෙරළමු....!
තෙරුවන් සරණ යි!
මේ වගට,
දැයේ හිතසුව පතන,
පංචන ජයසිංහ.
Post a Comment