BREAKING NEWS

රටතොට

Sunday, October 26, 2014

අසමත්ජාතිකයන්ගේ වීඩියෝ අපහාසය ලැබූ දිරිමත් හිමිනම ...


අපේ රටේ පඳුරකට, ඉපනැල්ලකට පයින් ගැසූ පමණින් විසිවන මහා දේශ පාක්ෂික රටට ජාතියට ආදරේ යැයි කියා ගන්නා නිකමුන් සිටින රටක , එසේම ප්‍රධාන ආගම බෞද්ධ යැයි නාම මාත්‍රිකව යොදා ජනතාව රවටමින් රට පාලනය කරන දේශපාළුවන් සිටින රටක සිදුවිය නොහැකි දෙයක් නොමැත.
එය සනාථ කරමින් පසුගිය දිනෙක මඩකලපුවේ පිහිටා ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය වන ග්‍රී මංගලාරාමය රජමහ විහාරස්ථානයේ විදුලි බලය විසන්ධි කිරීම නීච අයුරින් සිදු කරන අවස්ථාවේදී ඒ වෙනුවෙන් හුදෙකලා අරගලයක නිරත වූ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ගේ එම විරෝධයේ අවස්ථාවන් එකණෙහිම රූ ගත කොට අන්තර්ජාලයට මුදා හැර තිබු අසමත්ජාති මුසල්මානුවන් එය හට ප්‍රචාරය ලබා දී තිබුණේ මෙන්න බුද් පුත්‍රයාණන් වහන්සේ නමක් කුණුහරුප කියනවා යනුවෙන් අවඥාවට ලක් කරන අදහසිනි. 
මෙහි සත්‍යය පසුබිම නිරාවරණය කිරීම සඳහා මෙම විශේෂ ලිපිය ඔබට අප ඉදිරිපත් කරමු. මෙහි ඇති එම වීඩියෝවේ උද්වේගකර වදන් දෙස නොව සිදුව ඇති අසධාරණය දෙස අවදානය යොමු වේයැයි අප බලාපොරොත්තු වෙමු. තීරණය සහ  විනිශ්චය ඔබට භාරය.



ස්වාමින් වහන්සේගේ අදහස් 
විහාරස්ථානයේ විදුලිය සිඳලීමට පැමිණි මොහොතේදී මෙම හිමිනම උද්වේගයෙන් යුතුව එම අවස්ථාවේදී කළ කථාව  එතැනට රැස් වූ අසමත්ජාතිකයන් විසින් රූප ගත කොට අන්තර්ජාලයට මුදා හැර තිබු වීඩියෝව පහතින්... ( මෙහිදී උන්වහන්සේ කථා කරන භාෂාව දෙස නොව එහි තුළ ගැබ්ව ඇති යථාර්ථය දෙස යෝනසි මනසිකාරයෙන්  යුතුව නැරඹිය යුතුය.මෙහි ඇති භාෂාව කුඩා අයට යෝග්‍ය නොවන බවද කරුණාවෙන් සළකන්න.)



මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් කොස්ගොල්ල ත්‍රස්ථවාදීන් අතින් අවතැන් වූ අප සිංහල සොයුරන් නැවත පදිංචි කරමින් ඔවුන්ට නව නිවාස බෙදා දුන් මොහොත.

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරයට 1990 වෑඩම කොට, අඹ ගැට තම්බා කමින්, ත්‍රස්ථවාදීන්ගේ පහර දීම් වලට, සිරගත කිරීම් වලට හා නොයෙකුත් ජාතිවාදීන් ගේ පහරදීම් වලට ලක්ව අයෝමය ටැඹක් සේ නොසෙල්වී අදටත් නැගෙනහිර බෞද්ධ උරුම පනමෙන් සුරකිමින්, නැගෙන හිර මඩකලපුවේ ජාතිවාදී පිරිස් වෙතින් අසරන වූ අපේම සිංහලයන්ට ඇති එකම පිලිසරණවෙමින්, මවක් පියෙක් වෙමින්, නැගෙනහිර සිංහල ගම්වැසියන්ගේ අයුතිවාසිකම් වෙනුවෙන් නිර්භයව පෙනී සිටිමින්, පහර දිය යුතු තැනට නිවැරදිව පහර දෙමින් අප උරුමය සු‍රැකීමට දිවා ‍රැ වෙහෙසෙන, අදටත් කිසිදු ස්ථිර සිංහල බෞද්ධ දායකයෙක් මංගලාරාම විහාරයට නොමැතිව වුවත් දහසක් දුෂ්කරතා මැද අප උරුමය සුරකින, පෙනීසිටින ඒ වෙනුවෙන්ම දිවි කැපකොට සිටින පූජ්‍ය අම්පිටියෙ සුමනරතන නාහිමියන්ගේ රට දැය සමය වෙනුවෙන් නැගෙනහිර අප උරුමය ‍රැකදීමේ මහා ප්‍රයත්නයට සිරස නමා වන්දනා කරමු.

දහසක් නිෂ්ඵල ඝෝෂා මධ්‍යයේ, රටෙහි අනෙකුත් සිංහලයන් බොහෝ වෙසෙන පලාත් වල ඇති පහසුකම් වලින් එක බිඳක් නොමැතිව ,මාධ්‍ය සංදර්ශන නොමැතිව උන් වහන්සේ කරන්නාවූ මේ සේවය අගය කරන්නේ අද රටේ ජනතාවගෙන් අල්ප වූ ප්‍රමාණයකි. සිංහලුනි, සෙසු සියලු කටයුතු පසෙක ලා, ඊලාම් සිතියමට හා මනෝ රාජ්‍යයික වසරිස්ථාන් සැලසුම් වලට නතුකොට ගැනීමට සැලසුම් ඇති, අපේම සිංහල බෞද්ධ උරුමය පන අදින, උතුරු නැගෙනහිර ප්‍රෞඩ සිංහල උරුමය ‍රැකගැනීමට පෙල ගැසෙව්....... එකතු වෙයව්.

ත්‍රස්ථවාදීන් විසින් පලවා හැරි අපේම සිංහල ගම් වැසියන් නැවත් පදිංචි කිරීමට එකතු වෙන්න..... ජාතිය හා තවත් 2500 වසරක් අප පණ මෙන් සු‍රැකිය යුතු නිරමල සම්බුදු දහම නැගෙනහිරත් සුරක්ෂිත කොට අප අනාගත පරපුරට සු‍රැකිව බාර දීමේ වගකීම අප හමුවේ පවතී. හැකි පමණින් දායක වනවාද, හැකි පමණින් ලද දිවියෙන් කොටසක් තම රට සමය වෙත පූජා කරනවාද නැතහොත් උපන් දේශයටත්, දිනූ ජාතියටත් ජීවනාලිය වන් සමයටත් බිව් මව්කිරි බිඳටත් පරම ණය කාරයන් වී මියයනවාද............... හිතන්න, විමසන්න... තීරණය කරන්න......එකතුවන්න , එකතුව එන්න.............

ඇරයුම, මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන්ගෙනි






 —

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger