BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, October 17, 2014

එදා මහින් රාජපක්‍ෂ මට හිරේ දාන්න තිබුණා.. නොකලාට මුළු රටම මට සමාවෙන්න

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද ජනාධිපති පුටුවේ ඉන්නේ තමන් නිසා යයි හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා පවසයි.


කොළඹ නව නගර ශාලාවේ පැවති රැස්වීමක් අමතමින් ඔහු සඳහන් කලේ එදා වරදක් හෝ කර ඔහු හිරේ දැමුවේ නම් මේ රට විශාල ආගාධයකින් බේරා ගත හැකිව තිබූ බවද කීවේය.

Former CJ Sarath N Silva tenders apology for a particular decision taken during his tenure

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger