Thursday, October 30, 2014
එදා කියූ දේ .... බොරු කියූ දේශපාළුවෝ මෙන්න...
උන් වාසි පැත්තට පණිති....රටේ ජනතාවට අසූදහසක් කෙප්ප කෙළිති...උන්ට ඒ ගැන කිසිදු ලජ්ජාවකුදු නොමැත...එහෙත් අපට ලජ්ජාව ඇත්තේ එවන් හොරුනට නැවත නැවත රැවටෙන අපේම එවුන් තවමත් අපේ රටේ සිටීම ගැනය...එදා ඒ පිසාචයන් කියූ දෑ මෙසේ යළිදු සිහි කිරීමක්...කරුණාකර ඔබේ දෙනෙත් වසා ඇති පක්ෂ පාට කඩතුරාවෙන් මිදී විවෘත මනසකින් මේ දෙස
බලන්න....
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment