ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.
උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment