- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, September 6, 2014
අලි මෙල්ල කළ අපේ ඵකෙක්....
කැබලිත්ත දේවාලය වැඳීමට ගොස් සිටි නඩයක අයෙකු ඔහු ඉදිරියට පහර දීමට මාරාවේශයෙන් ආ දරුණු වල් අලියෙකු මන්තරයක් කෑ ගසා කියා මෙල්ල කරනා අයුරු දැක්වෙන වීඩියෝ පටිගත කිීරීමක් මේ දිනවල පැතිර යමින් පවතිනවා .අලියා සහ මෙම පුද්ගලයා අතර පරතරය අඩි 3 හෝ 4 වන පරාසයකදී අලියා මෙල්ල වී පසු බැසීම මහත් පුදුම සහගත දෙයක්....වීඩියෝව නරඹා ඔබම එය තීරණය කරන්න....
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment