ආණ්ඩුවේ පන්දම් කාරයන් , ඔවුන්ගේ දූපුතුන් විදේශ රටවල පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාල වල සේවයට පත් කරන්නේ යැයි කියන චෝදනාව වැරදි බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරන බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායකගේ දියනිය ඔස්ට්‍රේලියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ ඉහළ තනතුරකට පත් කර ඇති අතර එම පක්ෂයේම අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රනි බණ්ඩාරගේ පුත්‍රයා ඩුබායි තානාපති කාර්යාලයේ සේවයටද පත් කර ඇති බවට වාර්තාවෙයි.
මේ බෙදාගෙන කෑම ගැන දැන් පාර්ලිමේන්තුව ඇතුලෙත් කසුකුසුය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment