BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, September 29, 2014

ලලිතා හිර ගෙදර පනීර් මහ ගෙදර....

ජය ලලිතා ජයරාම් සිවු වසරක සිර දඬුවම් ලැබීම හේතුවෙන් තමිල්නාඩු ප‍්‍රාන්තයේ නව මහඇමතිවරයා ලෙස පනීර් සෙල්වම් දිවුරුම් දී තිබේ.

.
පනීර් ද ජය ලලිතාට දණින් වැටී වැඳි අවස්ථාවක් අප ඔබට මෙසේ ඉදිරිපත් කරමු...ඒ තමිල් නාඩුවේය ...ඒ කියා අපේ රටේද වෙනසක් නැත අපේ සමහරක්ද  දණින් වැටී හොර දේශපාළුවන් නමදිති..

අපේ රටේද වෙනසක් නැත අපේ සමහරක්ද  දණින් වැටී හොර දේශපාළුවන් නමදිති..
හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සහ පනීර් සෙල්වම්  අතර හමුවක් බැංගලෝර් බන්ධනාගාරයේදී අද පෙරවරුවේ පවත්වා ඇත.
පනීර් සෙල්වම් මහතා මෙතෙක් කටයුතු කලේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා ලෙසය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger