ඇමෙරිකාවේ සුප්‍රකට චිත්‍රපට සහ වේදිකා නාට්‍ය නිළියක් වූ ලොරෙන් බැකොල් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඇය 89 වැනි වියේ පසුවිය.
ඈ වසර පනහකට අධික කාලයක් එම ක්ෂේත්‍රයේ යෙදී සිට ඇති අතර ප්‍රථමයෙන් රඟපෑමට එක්ව ඇත්තේ වයස 19දීය.ඈ මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව පුත් බොගාට් සනාථ කර තිබේ. ඇගේ රඟපෑම් සිදු කළ වසර පනහකට අධික කාලය තුළදී ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට සහ ඇකඩමි සම්මාන සඳහා කිහිප විටක්ම යෝජනා කර තිබි ඇත.වේදිකා නාට්‍යවල රඟපෑ ඇය ඒ සඳහාද ටෝනි සම්මාන කිහිපයක් හිමි කරගෙන ඇත.
Lauren Bacall was born Betty Joan Perske on September 16, 1924 to a working-class family in New York City.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment