සෝනියා ගාන්ධිට පවා මේ ගැන සැකයක් මතු වුණා. නිල නිවස ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වාඩි වී සිටින අයුරු මා වරක් දුටුවා යෑයිද කීවේය.
හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ නිල නිවසේ කොටි චරපුරුෂයකු සිටි බව හිටපු ඉන්දීය ස්‌වදේශ ලේකම් ආර්. ඩී. ප්‍රධාන් ප්‍රකාශ කර ඇත.
මෙම චරපුරුෂයාට නිල නිවසේ සිටි යම් කිසිවෙක් තොරතුරු සපයා ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
සෝනියා ගාන්ධිට පවා මේ ගැන සැකයක් මතු වුණා. නිල නිවස ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වාඩි වී සිටින අයුරු මා වරක් දුටුවා යෑයිද කීවේය.
රජිව් ගාන්ධි ඝාතනය වූ ශ්‍රී පෙරුම්බුදුර් වෙත පැමිණීම ව්‍යර්ථ කිරීමට තමිල්නාඩු ආණ්‌ඩුකාරයා ක්‍රියා කළේ නැහැ යෑයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
රජිව්ගේ නිල නිවසේ කොටි ඔත්තුකරුවකු සිටි බවට හෙළි වූයේ මුල් වරටය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment