BREAKING NEWS

රටතොට

Wednesday, August 27, 2014

පාට පෙවූ ත්‍රී රෝද රථ.....



අද වන විට ශ්‍රී ලංකාවේ රෝද තුනේ රථ බොහෝ දුරට ව්‍යාප්ත වෙලා. අපි දන්නවා.,ඉස්සර කාලේ  රෝද තුනේ රථ තිබුනේ නැහැ.එතකොට ඔබ දන්නවද..සමහර විට ඔබ මීට කලින් දැකලා නැතුව ඇති මේ වගේ අලංකාරරෝද තුනේ රථ.මේත් රෝද තුනේ රථ..කොයිතරම් ලස්සනට ඔවුන් මේවා සරසලාද කිවහොත් අද වන විට රෝද තුනේ රථ  සංස්කෘතියක් බිහි වෙලා.කලාත්මක වූ අලංකරණය  රෝද තුනේ රථ මගී ජනතාවගේ නෙත් සිත් පිනවාලන්නට සමත් වී තිබෙනවා.


ඉස්සරම දවස්වලරෝද තුනේ රථ තිබුනේ ඉන්දියාවේ..එහෙන් තමයි අපිටත් රෝද තුනේ රථ ආවේ.නමුත් අද වන විට ආසියාතික රටවල පමණක් නොව යුරෝපීය රටවලද  රෝද තුනේ රථ පැතිරිලා.ප්‍රංසයේ පැරිස් නුවර අයිපල් කුළුණ අවට ද රෝද තුනේ රථ බොහෝ ප්‍රමාණයක් දකින්නට පුළුවන්.

ඒ වගේම මේ 
රෝද තුනේ රථ සංස්කෘතිය වගේම තවත් සංස්කෘතියක් බිහි වී ඇත..ඊට පසුව අපි ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා මෙක්සිකොවේ ප්‍රවාහන අංශය ගැන.මෙක්සිකොවෙත් ඉතාම අලංකාර විදියට මේ  රෝද තුනේ රථ වගේ වාහන අලංකාර කරලා තියෙනවා.ඒ වගේම ඔබ දුටු මේ රෝද තුනේ රථ ප්‍රමාණය ඔබ මීට කලින් දැකලා නැතිව ඇති.බොහෝ විට මේ අලංකාර  රෝද තුනේ රථ භාවිතා වෙන්නේ තායිලන්තය, මැලේසියාව සහ ඉන්දියාවෙයි.දැන් මේවා දැකලා මේ විදියට අපේ රටේත්  රෝද තුනේ රථ පාට කරලා අලංකරණය කර දකින්න ලැබුනොත් ඔබ පුදුම වෙන එකක් නැහැ.


" ලංකා නිවුස් " තව තවත් අළුත් අත්දැකීම් ,අළුත් තොරතුරු විටින් විට ගෙන ඒමට සුදානම්.




































Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger