BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, July 25, 2014

අන්තිමේදී උන් අනේකවූ බලය යොදා ඤාණසාර හිමී නෙරපා දැමූහ ෆේස්බුක් වෙතින්...

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ Facebook ගිණුම අත්හිටුවීම ගැන Facebook සමාගම විසින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

සමාගම පවසන්නේ වෛරීය ප්‍රකාශ හා සංකේත අන්තර්ගත බැවින් එම ගිණුම ඉවත්කිරීමට තීරණය කළ බවයි.
ෆේස් බුක් හි කොන්දේසි ඥාණසාර හිමියන් විසින් උල්ලංඝණය කර ඇති බැවින් සහ ඒ පිළිබඳ බොහෝ දෙනා වාර්තා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද සමාගම කියයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger