සිරසේ 7788 දුරකථන අංකය වනාහි සිරස ජනතාවගෙන් මුදල් සූරාකන ප්‍රධාන මාධ්‍යයයි. ඔවුන් එවැනි කෙටි ඇමතුම් අංකයක් ලබා ගත්තේ කෙසේද යන්න හා සාමාන්‍ය දුරකථන ගාස්තුවලට අමතරව අධික ගාස්තුවක් අය කරන්නේ කෙසේද යන්න අභිරහසකි. ඔවුන්ගේ ස්වයංක්‍රීය සේවයේ චූර්නිකාව අසන විට ම ඔබගෙන් සෑහෙන ගානක් කැපිලා හමාර ය. සිරස මෙන් ම වෙනත් ජනමාධ්‍ය ද මේ මංකොල්ලය ගජරාමෙට කරගෙන යති. අපි සිරස ගැන කියන්නේ සිරස ඒ මංකොල්ලයේ නිර්මාතෘ නිසා ය.
විවිධ වැඩසටහන් ඔස්සේ අංක 7788ට අමතන්නට පොළඹවා, ඇමතූ හැටියේ කොණ්ඩය කැපීම සිරසේ ප්‍රධාන ම කූට ජාවාරම වී තිබේ. මෙය ඉතා සදාචාර විරෝධී, නීති විරෝධී, නින්දිත ජාවාරමකි.
සිරස සුපිරි තරුව වූ ගයාන් අරෝෂට රුපියල් කෝටියක් තෑගි ලැබිණි.
ඇතැමෙක් මාරයි කියති. එහෙත් එය මාර නොව මාරාන්තික තත්වයකි.
සිරස එක්තරා විධියක ආණ්ඩුවකි. එක පැත්තකින් එස්.එම්.එස්. හරහා ජනතාවගෙන් සූරා ගන්නා සල්ලිවලින් කොටසක් තෑගි දී සිරස ප්‍රාසාංගික කලා ලෝකයට සුපිරි තරුවක් අතහරියි.
අහසින් වැටුණු මේ සුපිරි තරු විසින් කලා, සංස්කෘතික අවකාශය තුළ කරන ලද කිසිදු කාර්යභාරයක් නැත. ගෙවල් හැදීම, වාහන ගැනීම, බඩු විකිණීම, බඩු ගැසීම, බඩු වීම හැරුණු විට හරි හමන් සිංදුවක්වත් කියූ සුපිරි තරු නැත.
තරුණ පරපුර මෙම සුපිරි තරු සිහිනයට උසි ගන්වා ඇත.
එහෙත්, අපගේ විරෝධය මේ තරග පවත්වන එක ගැන නො වේ. තරග මුවාවෙන් කරන මංකොල්ලය ගැන ය.
සිරසේ 7788 දුරකථන අංකය වනාහි සිරස ජනතාවගෙන් මුදල් සූරාකන ප්‍රධාන මාධ්‍යයයි. ඔවුන් එවැනි කෙටි ඇමතුම් අංකයක් ලබා ගත්තේ කෙසේද යන්න හා සාමාන්‍ය දුරකථන ගාස්තුවලට අමතරව අධික ගාස්තුවක් අය කරන්නේ කෙසේද යන්න අභිරහසකි. ඔවුන්ගේ ස්වයංක්‍රීය සේවයේ චූර්නිකාව අසන විට ම ඔබගෙන් සෑහෙන ගානක් කැපිලා හමාර ය.
විවිධ වැඩසටහන් ඔස්සේ අංක 7788ට අමතන්නට පොළඹවා, ඇමතූ හැටියේ කොණ්ඩය කැපීම සිරසේ ප්‍රධාන ම කූට ජාවාරම වී තිබේ. මෙය ඉතා සදාචාර විරෝධී, නීති විරෝධී, නින්දිත ජාවාරමකි.
මේවාට විරෝධය නො දැක්වුවහොත් හෙට දවසේ මීට වඩා කැත ජාවාරම් සිදු විය හැකි ය. ඔබ කිසියම් අංකයක් ඩයල් කළ විට මෙසේ කියන තත්වයක් ඇති වුණොත් කොහොමද? "මෙම ඇමතුම සඳහා ඔබගෙන් විනාඩියකට රුපියල් 100ක් හා අනුමත ගාස්තු අය කෙරේ."
සිරස මෙන් ම වෙනත් ජනමාධ්‍ය ද මේ මංකොල්ලය ගජරාමෙට කරගෙන යති. අපි සිරස ගැන කියන්නේ සිරස ඒ මංකොල්ලයේ නිර්මාතෘ නිසා ය.
සිරසට අහු වෙන්න එපා - අංක 7788ට කෝල් කරන්න එපා.
හැමෝටම කියන්න.
අපගේ ස්තූතිය..
http://www.w3lanka.com
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment