- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, April 24, 2014
අත්භූත ආකාශ වස්තුවක් අැමරිකා අහසේ...
බූමරංගයක් හැඩැති ආකාශ වස්තුවක් ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇමරිල්ලෝ ප‍්‍රදේශයේදී නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ.
මෙය කැන්සාස් ප‍්‍රදේශයේ ඡයාරූප ශිල්පියකු වන ජෙෆ් ටෙම්ප්ලින් විසින් කැමරා කාචයට හසුකරගෙන ඇති අතර පසුව එය ඔහු වඩා පැහැදිලිව පෙනෙන ලෙස සංස්කරණය කර මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ පැහැදිලි නිල් අහස දෙස අහඹු ලෙස බැලූවෙකු පමණක් එය දකින්නට ඇති බවයි. එයින් කිසිදු ශබ්දයක් නොනැගෙන බවද ටෙම්ප්ලින් පවසා තිබේ.
සාමාන්‍ය ගුවන් යානායල හැඩයට වඩා බෙහෙවින් වෙනස් ති‍්‍රකෝණාකාර හැඩයක් ගත් මෙම යානය මිනිස් නිර්මාණයක් මිස පිටසක්වළ යානයක් නොවන බවද ඔහු විසින් අවධාරණය කර තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment