පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින් නම් කිරීමට එහි හිමිකාර ඉස්ලාම් පූජක තැන කටයුතු කර තිබේ.
මෙම පූජකයා ත්‍රස්ත ක්‍රියාවන්ට සහය පළකරන්නෙක්යැයිද ඒ සදහා තම අනුගාමිකයින් උසිගන්වන්නෙක් යැයිද සදහන්ය.
ඔසාමා බින් ලාඩින් බොහෝ දෙනාට ත්රස්තවාදියෙකුවූවත් තමන්ට හා තම අනුගාමිකයින්ට ඔහු විරුවෙක් යැයි ඔහු මේ පුස්තකාලයට නම් තැබීම සම්බන්ධයෙන් කැදවා තිබුණු මාධ්‍ය හමුවකදී පැවසීය.
2011 මැයි මාසයේදී ඇමරිකා ආරක්ෂක අංශ අතින් ඔසාමා බිල් ලාඩින් මරණයට පත්විය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment