- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, April 10, 2014
ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට ....
බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති.
මුස්ලිම් සංවිධානයක පුවත්පත් සාකච්ඡාවක් සඳහා ජාතික බල සේනාව නියෝජනය කරමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයට පැමිණි මහියංගන ප්රාදේශීය සභා මන්ත්රී වටරැක විජිතට බොදුබල සේනාවෙන් මරණීය තර්ජන කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ල අනුව ඥාණසාර හිමියන් කැඳවා ඇත.
තමන්ට තර්ජනය කළ නිසා ඒ අවස්ථාවේ දී තමන් මහා සංඝරත්නයෙන් සමාව ගත් බව විජිතගේ පැමිණිල්ලේ දැක්වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment