මෙතෙක් ලොව සිදුවූ දැවැන්තම අන්තර්ජාල රහස් පද නිරාවරණය ලෙස සැළකෙන Heartbleed Bug පසුගිය දා ලොව කැළඹවූවා. ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ.
මේ අනුව Facebook, Gmail, Yahoo, AirBnB, NASA, OkCupid වැනි වෙබ් අඩවි රාශියක් මෙම අනතුරට මුහුණ දී අැත. ඒලෙස අනතුරට මුහුණ පෑ වෙබ් අඩවි සියල්ල දැක්වෙන දීර්ඝ ලැයිස්තුවක් මෙතනින් දැක්වේ. කෙසේ වෙතත් Facebook, Gmail, Apple, GoDaddy, Twitter, Dropbox, Lastpass, Tumbler යන වෙබ් අඩවි වලින් ඒකකට හෝ ඔබ පසුගිය වසර දෙක අැතුලත කාලය තුල පිවිස අැත්නම් ඔබේ රහස් පදය වෙනස් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් කෙරේ.
විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ.
මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසය පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ.
මේ ගැන ඔබේ මිතුරන් දැනුවත් කරන්න මේ ලිපිය share කරන්න.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment