නිළියන් ගණිකාවෝය.
ගණිකාවෝ පාර්ලිමේන්තුවේය.
මන්ත්රීවරු සිංදු කියති.
ඇමතිවරු රඟපාති.
ගායකයෝ ආණ්ඩුකාරවරුය.
නළුවෝ පාර්ලිමේන්තුවේය.
මහාචාර්යවරු වර්ජනයේය.
සිසුහු දේශපාලනය කරයි.
මන්ත්රීලා ක්රිකට් ගසති.
ඇමතිවරු කුඩු විකුනති.
රාජ්ය නිලධාරීහු මර නින්දේය.
රාජකීය වෙදාට බලපත්ර නැත.
මේ සියල්ල මැද අපේ ජනතාව ඊලඟ චන්දයේත් "සත් ගුණවත්, උගත්, නැණවත්, පිංබර, ඉඩම් හිමි වැවිලිකරු, අවංක, සුවච, කීකරු, එඩිතර" ගමේ චන්ඩියාට මනාපදී පාර්ලිමේන්තුවට පිටත්කර හරී.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment