මෙවර පළාත් සභා මැතිවරණ ප්රතිපල අනුව ...කාගේත් සුරතලුන්ව සිටි කුක්කු බබාලා දෙදෙනෙක් කපෝතියි...
මෙවර පළාත් සභා මැතිවරණයේ දකුණු පළාත් සභාවට මාතර දිස්ත්රික්කයෙන් තරඟ කළ ජනප්රිය නිලියන් දෙදෙනෙකුවන අනර්කලී ආකාර්ෂා සහ නදීෂා හේමමාලි යන අපේක්ෂිකාවන් දෙදෙනාටම තේරී පත්වීමට නොහැකි වී තිබේ.
සන්ධානයෙන් තරග කළ අනර්කලී ආකාර්ෂා 18 වන ස්ථානයේ රැඳි සිටින අතර ඇයට හිමිව ඇති මනාප ගනන 8842 කි.
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නදීෂා හේමමාලි 9 වන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ මනාප 11,006 ක් ලබා ගනිමින් ය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment