මෙවර පළාත් සභා මැතිවරණයේ දී දකුණේ ඡන්ද දායකයන් 621,508 ක් ඡන්දය භාවිතා කැර නැත. දකුණේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,873,804 කි. ඡන්දය භාවිතා කැර ඇත්තේ 1,252,296 කි. දැමූ ඡන්ද වලිනුත් ඡන්ද 47,726 අවලංගු වී ඇත.
ඒ අනුව දකුණේ මන්ත්‍රී ධූර තෝරාපත්කැර ගැනීම සඳහා ඡන්ද දායකයන් 1,204,570 දෙනකුගේ ඡන්ද පමණක් වලංගු වී ඇත. ඡන්දය නොදුන් සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්නය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment