තමන් දන්නා පරිදි උපරීම ලෙසින් හඬා දොඩා ඡන්ද හිඟමනේ ගිය අනාකලී ජනිතා ජයතිලක අද නැවත සිය වපසරිය කරා පැමිණ ඇත...මේ විහිළු කාරියන් ගේ ඡන්ද කථා විකට ජවනිකා මෙනි...
ඇතැම් අය තමන්ගේ ඡන්දයෙන් දෙස්පාළුවන්ගේ දූ පුතුන් ඔසවා තබා ඇත...!!! ඇතැම් හොර නළුවන් ,නිළියන් ,මෙන්ම ඊයේ පෙරේදා කඩා පාත්ව ආ පුස්සන් ඉහළට නංවා ඇත ...අපේ මිනිස්සුන්ගේ හැටි එහෙමය උන්ගේ ගොං කම් තේරුම් ගන්නේ තව වසර 5 හෝ 6 කිනි...එවිට පත්වු එවුන් අපේ ඡන්දය දුන් දුප්පත් රටවස්සන්ගේ මුදලින්ම උන්ට සිය ජීවිතය පූරාවටම විශ්රාම වැටුප් ලබාගැන්මට සියළු කටයුතු සාදා ගෙන අවසන්ය ...ඉන් පසුව උන් දිනුවද පැරදුනද කමෙක් නැත...උන් හැමදාම දිනුම් ය...!!! අපේ වස්සෝ....??? අනාකලී ජනිතා ජයතිලක පසුගියදා දුන් පට්ට ටෝක් ඵකකි මේ...
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment