ප්රංශයේද මේ දිනවල දී නගර සභා ඡන්ද පැවැත්වෙන වකවානුවයි...බලන්න ලංකාවේ සහ මෙහේ වෙනස...ඡන්ද පෝස්ටර දැකිය හැක්කේ ඒ සඳහා විශේෂිතවූ ස්ථානයන්හී පමණී...අද සවස ගත් මෙම ඡයාරූප ඒ වග මොනවාට ඔබට පැහැදිලි කරනු ඇත...
අපේ රටේ ඡන්දයක් ළඟා වන විට හොර දේශපාළුවෝ පරිසරයම පෝස්ටර් අලවා විනාශ කරති ...මිළ අධික වාහන වලට නැගී ස්වකීය බත් බැළයන් , මැරයන් සමග පාරවල් පුරා කරක් ගසති...හඞ තළති ,තළු මරති...අපේ මිනිස්සු එවන්වූ හොරුන්ට ඡන්දය දෙති...රටේ හාල් කිලෝවක මිළ නොදන්නා මී වැස්සියන් හට , ටෙලියක දෙකක රඟපෑ පළියට එවන් වූ ඇතැම් වෙසඟනන් හට ඡන්දය දී පාර්ළිමේන්තුවට දක්කති...කෝටි ගණන් මුදල් වීසී කරනා කුඩ්ඩන්ට,කබ්බන්ට ,මැරයන්ට,මිනීමරුවන්ට ඡන්දය දෙති...අහෝ අපේ රටේ බත් බුදින ගවයන් ගේ වගක්...
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment