Saturday, February 1, 2014
අනර්කලී කරන්නේ ඡන්දෙ කිට්ටු වෙනකොට ඇවිල්ලා විරිත්තන එක විතරයි
‘අනර්කලී වැඩක් කරන්නේ නෑ. වැඩ කරන්නේ නැති එයාව ගාල්ලෙන් මාතරට නෙවෙයි කොහෙට දැම්මත් වැඩ කරන්නේ නැහැ. අඩු ගාණේ ගමේ මළ ගෙදරකටවත් සහභාගී වෙනවද...? දේශපාලන වශයෙන් හරිම දුර්වලයි. අපි එයාලගේ බරත් එක්ක අදිනවා. බොරුවට ඡන්දේ කිට්ටු වෙලා ඇවිත් විරිත්තලා යනවා විතරයි. වැඩක් නම් කරන්නේ නැහැ’ යයිද කියා සිටී.
හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ශා ඡන්දෙ කිට්ටු වෙනකොට ඇවිල්ලා විරිත්තලා යනවා විතරයි යයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment