- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, February 1, 2014
මිනිස්සු හරක්… නිළියන් දිනවා රට ගණිකා මඩමක් කරගන්න – ජයලාල් රෝහණ
මොළේ තියන මිනිස්සු ඉන්නවා නම් ඡන්දය නොදී ඉන්නයි ඕනේ. නමුත් මේ වගේ රටක ඉන්න මී හරක්ට කවදා මොළේ පෑදෙයිද? ඇත්තම කියනවානම් මිනිස්සු හරක්. අපේ රටට අනාගතයක් නෑ.කාගෙන කාගෙන ඇවිල්ලා මේ රට ඉවරයි දැන්.
ඔය ඉල්ලගෙන එන නළු නිළියන්ට පාලනය දුන්නොත් ගණිකා මඩමක් වෙයි මේ රට. වෙන මුකුත් වෙන්නේ නෑ. මව් කිරි බිව්ව නිසා අපි නම් ඔය වගේ කරන්න බැරි දේවල් කරන්න එන්නේ නෑ. ඒ වගේම අපි ඉස්කෝලෙට ගිහින් තියනවා. දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදිහක් නැතිව රගපාන්න ආවා නෙවෙයි’....
මැතිවරණයේදී මනාප ඉල්ලන නිළියන් දිනෙවුවොත් රට ගණිකා මඩුවක් වවනු ඇතැයි රංගණි ගිල්පී සහ කථිකාචාර්ය ජයලාල් රෝහණ පවසයි.
මැතිවරණයේදී දේශපාලන පක්‍ෂවලින් නළු නිළියන් ඉදිරිපත් කිරීම ගැන අදහස් පල රමින් ඔහු මෙසේද කියයි.
‘මේක රටේම ඛේදවාචකයක්. මෙකෙන් දේශපාලඥයෝ මිනිස්සුන්ව කොයි තරම් හෑල්ලූවකට අරගෙන තියනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔය එන්නේ නළු නිළියෝ නෙවෙයිනේ. කතා කරන දේවල් වලින් තේරෙනවනේ.
මොළේ තියන මිනිස්සු ඉන්නවා නම් ඡුන්දය නොදී ඉන්නයි ඕනේ. නමුත් මේ වගේ රටක ඉන්න මී හරක්ට කවදා මොළේ පෑදෙයිද? ඇත්තම කියනවානම් මිනිස්සු හරක්. අපේ රටට අනාගතයක් නෑ.කාගෙන කාගෙන ඇවිල්ලා මේ රට ඉවරයි දැන්.
ඔය ඉල්ලගෙන එන නළු නිළියන්ට පාලනය දුන්නොත් ගණිකා මඩමක් වෙයි මේ රට. වෙන මුකුත් වෙන්නේ නෑ. මව් කිරි බිව්ව නිසා අපි නම් ඔය වගේ කරන්න බැරි දේවල් කරන්න එන්නේ නෑ. ඒ වගේම අපි ඉස්කෝලෙට ගිහින් තියනවා. දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදිහක් නැතිව රගපාන්න ආවා නෙවෙයි’
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment