නවිපිල්ලේගේ නූල් සූත්තරයක් හෙළිවෙයි...
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනාව කෙටුම්පත් කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේ මහත්මිය දායක වී ඇතැයි ශ්‍රී ලංකා රජයට හෙළිවී ඇත.
මේ නිසා ඇගේ අපක්‍ෂපාතිත්වය ගැන දැඩි සැක මතුවී ඇතැයි ශ්‍රී ලංකා රජය කියා සිටී.
විදේශ ලේකම් ෂෙනුකා සෙනවිරත්න මහත්මිය මේ බව මානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දී තිබේ.
මෙකී ශ්‍රී ලංකා විරෝධී යෝජනාව මාර්තු 26 දා සවස 3.30ට මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment