BREAKING NEWS

රටතොට

Thursday, February 27, 2014

පන්සිල් කඩන රටේ බණ අහන මුවදෙනක්

ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සිය විහාරස්ථානයට දිනපතා මුවදෙනක් පැමිණෙන බව පොලොන්නරුව පුලස්තිගම ශ්‍රී සංඛ බිම්බාරාමාධිපති ද්වීතීය අධිකරණ සංඝනායක යටිහලගට උපතිස්ස හිමියෝ පවසති.
එසේ ධර්ම දේශණය අසා සිටීමට පැමිණි මුවදෙන කැමරා කාචයට අසුවූයේ මෙසේය.


විහාරාධිපතිහිමියෝ එම විහාරයේ දී දිනපතා පස්වරු 6 පමණ සිට අඩ පැයක පමණ කාලයක් ධර්ම දේශනාවක් පවත් වන බවත් එය අසා
සිටීමට මේ මුවදෙන කැලයේ සිට පැමිණෙන බවත් ප්‍රදේශවාසීන්ද පවනසවා. එසේ පැමිණ ධර්ම දේශණය අවසන් වූ පසු මුවා නැවත කැලයටම යන බවයි පැවසෙන්නෙ. දිනපතා අපරාධ පමණක් උදේ සවස ඇසෙන රටේ තිරිසන් සතෙකුගේ මෙවන් ධර්මානුකූල කි‍්‍රයාවක් ඇත්තෙන්ම පුදුම සහගතය.


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger