- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, February 28, 2014
රූපා ඉන්දුමතී ප්‍රංශයට..
ප්‍රංශයේ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර ඒකකය විසින් නව වැනිවරට සංවිධානය කෙරෙන සංගීත ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම උත්සවය සඳහා සහභාගි වීමට ප්‍රවීන ගායක ශිල්පිණී රූපා ඉන්දුමතී මහත්මියට ආරාධනා ලැබී තිබේ.
ගායන දිවියට අඩසියවසක් පිරීම නිමිත්තෙන් රූපා ඉන්දුමතී මහත්මියට උපහාර පිණිස මෙම ප්‍රසංගයට ආරාධනා ලැබී තිබෙන අතර එම සංගමයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක ලක්‍ෂමන් හේවාවිතාරණ මහතා විසින් ඇය වෙත මෙම ආරාධනය පිළිගන්වා ඇත. ලබන මාර්තු මාස නමවැනිදා සවස පැවැත්වෙන මෙම ප්‍රසංගය සහා විදෙස් ගායන ශිල්පීන් ශිල්පිණියන් රැසක් සහභාගී වීමට නියමිතය. මැදපෙරදිග සංචාර රැසකට තම ගායන දිවිය තුළ සහභාගී වී ඇති රූපා ඉන්දුමතී මහත්මිය යුරෝපා සංචාරයක නිරතවන පළමු අවස්‌ථාවද මෙය වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment