කොටින්ගේ පිපිරවීම් ඒකකයට සම්බන්ධ තර්මරත්නම් ජෙයනාදන් නමැති ත්‍රස්‌තවාදියා ශ්‍රී ලංකාවට භාර දෙන ලෙස රජය (12 දා) ප්‍රංශ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම ප්‍රංශයේ ලියොන්හි ජාත්‍යන්තර පොලිස් මූලස්‌ථානයට ද යවා තිබේ.
කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරය අසල බස් රියක් පුපුරුවා හැර 11 ක් මරණයට පත් කිරීම ඇතුළු පිපිරවීම් 12 කට මොහු ඕනෑ කරන අයකු බව ශ්‍රී ලංකා රජය දන්වා ඇත.
තර්මරත්නම් පැරීසියේ ඩිස්‌නිලන්තය අසල ආයතනයක සේවය කරමින් සිටින බව අනාවරණය වී තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment