BREAKING NEWS

රටතොට

Sunday, January 19, 2014

තමන්ට දේශපාලනය කිරීම සඳහා හොඳටම සුදුසුකම් ඇතැයි ගයේෂා පවසයි

ඇය පෙන්වා දෙන්නේ තමන්  දේශපාලනය කලේ අද ඊයෙක නොවන බවයි.
‘මැතිවරණයට ඉදිරිපත් වෙන්න මම තවම තීරණයක් අරගෙන නෑ.කොහොමත් මට අමුතුවෙන් දේශපාලනය කරන්න දෙයක් නෑ. රූ රැජිනක්, කලාකාරිනියක් විදිහට  මම අද ඊයෙක නෙමෙයි දේශපාලනය කලේ.


ඉස්සර රාජ සභාවල, ගම් සභාවල ඉන්න ජනතා නියෝජිතයන් වුණේ උපාධිධාරීන්ද. නැහැනේ. ජනතාවට සේවය කරන්න උපාධි අවශ්‍ය නෑ. මම අන්තර්ජාතික සම්මාන ලංකාවට ගෙනත් තියෙනවා. අනික මම ජාත්‍යන්තර වශයෙන් සබඳතා තියෙන රූ රැජිනක්. මට දේශපාලනය කරන්න හොඳටම සුදුසුකම් තියෙනවා.
මේ රටේ කාන්තාවන් හා තරුණ පරපුර වෙනුවෙන් ස්ත‍්‍රී දුෂණ, කාන්තා හිංසන වෙනුවෙන් මම සටන් වදිනවා. මට ඇති අන්තර්ජාතික සබඳතා ප‍්‍රයෝජනයට අරගෙන තාරුණ්‍ය වෙනුවෙන් යමක් කරන්න මම සූදානම්’ යයිද ඇය සඳහන් කරයි.


 මැයද දේශපාලනයට  ආවොත් ඉදිරියටම යා හැකි මනා සුදුසුකම් ඇතැයි අපද දනිමු...
මැය රඟපෑ පියාඹන මාළුවෝ සිනමා පටයේ ලිංගික ජවනිකාව

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger