ජනපි‍්‍රය නිළි ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා සහ ගායිකා ජූඩිත් වයිට් (ජිංජර්) එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීම සඳහා ඊයේ ශ‍්‍රීලනිප නාම යෝජනා මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියහ.
ඔවුන් සමඟ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංග ද සම්මුඛ පරීක්‍ෂණ සඳහා පෙනී සිටියහ.
වාර්තා වන ආකාරයට ජිංජර් කොලොන්නාව, ගයේෂා දෙහිවල, රුවන්ති කොළඹ කේන්ද්‍ර කරගෙන සිට මැතිවරණ කටයුතු මෙහෙයවනු ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment