BREAKING NEWS

රටතොට

Friday, January 17, 2014

ගව ඡන්දයෙන් පාර්ලිමේන්තු මංත්‍රිනීයක්වූ උපේක්ෂා ස්වර්ණමාලි නැවත බඳින්නට සැරසේ....

 
නමුත් ඇය සිය නව පෙම්වතා පිළිබඳව කිසිදු තොරතුවක් මේ වනවිට මාධ්‍යයට හෙළි කර නොමැත.

Upeksha Swarnamali married with businessman Mahesh Chaminda Walawegama on 06th August, 2009.



නමුත් ඔහු රත්මලාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි . මීට පෙර විවාහ වූ පුද්ගලයෙකු බවද තිස්තුන්දාහ වෙත වාර්තාවේ.

  පෙර විවාහයෙන් උපේක්ෂාට දික්කසාදය ලැබී ඇති නමුත් ඇයගේ පෙම්වතා හට දික්කසාදය ලැබීමට නියමිතව ඇත්තේ මාර්තු 24 වනදාය.

උපේක්ෂා සිය පෙම්වතා පිළිබඳව මාධ්‍යයට කිසිවක් නොකියන්නේ ඒ නිසාය.


එබැවින් මාර්තු 24න් පසු දිනක උපේක්ෂා විවාහ වනු ඇති.

උපේක්ෂාගේ මීට පෙර විවාහය මවගේ අකමැත්ත උඩ සිදුවුවද මෙම කසාදය සඳහා උපේක්ෂාට සිය මවගේ කැමැත්ත ලැබී තිබේ. නොවැම්බර් මස 4 වනදා මෙම යෝජනාව උපේක්ෂාට ලැබී ඇත්තේද සිය මව හරහාය.



 දේශපාලනය  කෙසේවෙතත් හාන්සිවීමේ කලාව අපූරු ලෙසින්  පුරුදු පුහුණුවී ඇති  උපේක්‍ෂා මෙවර අන්දවන්නේ කවුරුදැයි  ළඟදීම  හෙළිවනු ඇත...මීට පෙරදී  දුමින්ද සිල්වා ගේ සොයුරු  රෙනෝර් සිල්වා සමගද  කරක් ගසා පසුව  දුමින්ද සිල්වා  හොර අමාරු පෙන්වා  නවලෝකයේ  වසන් වී සිටින සමයේ ඔහුගේ  ඕනෑ එපාකම්ද  එහි  යමින් ඉටු කළ බව දන්නෝ දනිති...දුමින්ද එසේ සන්තර්පණය කිරීමේ  වගකීම රජාගේ නියෝගයක් මත වූවක් යැයි...උපේක්‍ෂා සිය සමීප  අයට පවසා  තිබුණී...
කෙසේ වෙතත්  ඔබගේ මතකය මදක් අවදි කිරීමට  තවත් ඡායාරූප කිහිපයක්  අප එක්  කරන්නෙමු...


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger