මෙම පියවර ගෙන ඇත්තේ වන්නි මෙහෙයුම් අවසාන අදියරේදී කොටි හමුදා නායකයන් මරුමුවට පත්වීම සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලීමට යයි ගෝලීය ද්‍රවිඩ සංසදය හෙළිකර තිබේ.
බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පෝරාවට සම්බන්ධ ගෝලීය ද්‍රවිඩ සංසදය හා ද්‍රවිඩ සන්ධාන ඒකාබද්ධවී ක්‍රියාකිරීමට තීරණය කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ වන්නි මෙහෙයුම් අවසාන අදියරේදී කොටි හමුදා නායකයන් මරුමුවට පත්වීම සම්බන්ධව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලීමට යයි ගෝලීය ද්‍රවිඩ සංසදය හෙළිකර තිබේ. එහෙත් කොටි ඩයස්පෝරාව සමග සම්බන්ධ ද්‍රවිඩ සන්ධානය කරන ඉල්ලීම් ගැන රජය කිසිදු ඒකඟතාවකට නොඑන බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග ඊයේ (02 දා) පැවසීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment