ඒත් අනර්කෙළී වැනි ලජ්ජා බයට හැදීවැඩී ඇති අපගේ ඇතැම් ජහමනයාගේ ඡන්දයෙන් උඩට ඉස්සී ඇති ...දුමින්ද සිල්වා සමග විවාහවී දීග නොකෑ ලද බොළඳ තොඳොල් (චිංචි ) මානවිකාවියක් මෙසේ වෙනත් නමකින් පේනී සිටින්නේවත්ද...???
කෙසේ නමුත් හිටිගමන් සතියකට වරක් දෙවරක් ඕ තොමෝ විදේශ ගත වන බව නම් සත්‍යයකී....ඒ මක් නිසාද ???
මේ අන්තර් ජාලය ඔස්සේ ජාත්‍යන්තරව ගණිකාවන් සපයන වෙබ් අඩවියේ ඇයගේ මුහුණ පමණක් මඳක් බොඳ කොට දැමූ ඡායාරූප රැසක් වෙනත් නමකින් විවිධවූ ලිංගික සේවාවන් සඳහා ගණන්ද සහිතව පළ කොට ඇත....තීරණය සහ විනිශ්චය අප ඔබට භාර කරමු...
අද අප රටේ ඡන්ද ඉල්ලන්නට ඉදිරිපත් වී සිටින්නේත් අපේ බත්කන හරකුන්ගේ ඡන්ද පිනෙන් රටේ දේශපාලනයට විත් සිටින්නේද රටේ මෙතෙක් වැඩ වාසය කළ හොඳම අම්බපාළියන් බව නම් නොරහසකී...එසේම අපට තවත් විශේෂ ආරංචියක් ලැබී ඇත ...ඒ පිළිබඳව වගකිව යුතු මාධ්‍යයක් ලෙසින් තව දුරටත් සොයා බලාගෙන යන්නාවූ බැවින් යමක් කීමට ඉක්මන් නොවෙමු...ඔබට කුඩාවූ හෝඩුවාවක් නම් ........!!! කතරගම ප්‍රදේශයේ දී රජුගේ අනුහසින් දේශපාලනයට බට ප්‍රධාන නිළි රැජිනක් යැයි විරුදාවලිය ලැබූ කාන්තාවක විසින් පවත්වා ගෙන ප්‍රධාන පෙළේ සුපිරි ගණිකා මඩමක් ගැනයි..!!! .ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් නැත .නමුත් ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම බරපතළ වරදකී...ඇය විනිශ්‍ය මණ්ඩලයේ සිටින එක්තරා රූපවාහිණී වැඩසටහනකට සහභාගී වන්නට එන රූමත් තරුණියන් ඇමට ගෙන රජයේ ඉහළ පෙළේ දේශපාළු අම්බරුවන් හට සහ ඉහළ පෙළේ ධනවත් ව්‍යාපාරිකයන් හට මෙම ගණිකා හෝටලයේ සැප සේවාවන් ලබා දෙන බවද සැළයි...
පහතින් ඇති වෙබ් අඩවියෙන් ඇයගේ ගණුදෙනු ගැන බලා ගත හැකියි....
Post a Comment