දේශීය මඟ පෙන්වන්නෙකු සමඟ එම තරුණිය මාදු ගඟේ බෝට්ටු සංචාරයක ගොස් තිබෙන අතර එහිදී මඟපෙන්වන්නා විසින් ඇයව මාදු ගඟේ ඇති දූපතක සිටිනා සතුන් පෙන්වීමට රවටාගන ගොස් තිබේ....
දේශීය මඟ පෙන්වන්නෙකු සමඟ එම තරුණිය මාදු ගඟේ බෝට්ටු සංචාරයක ගොස් තිබෙන අතර එහිදී මඟපෙන්වන්නා විසින් ඇයව මාදු ගඟේ ඇති දූපතක සිටිනා සතුන් පෙන්වීමට රවටාගන ගොස් තිබේ.
අනතුරුව ඔහු විසින් දූපතේදී අවුරුදු 20-25ක් වූ එම විදේශීය යුවතියක් දූෂණය කර තිබේ.
පසුව ඇය ඒ බව පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තාව ලබාගැනීම සඳහා ඊයේ උදෑසන (25) බලපිටිය මූලික රෝහලේ වාට්ටු අංක 8 වෙත ඇතුලත්වී තිබේ.
බලපිටිය මූලික රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය බුද්ධිනාථ මහතා විසින් ඇයට ප්‍රතිකාර කිරීමට නියමිතව සිටි බවද අප වෙත දැනගන්නට ලැබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment