- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, January 31, 2014
දෙදින සංචාරයක් සඳහා නිශා බිස්‌වාල් ශ්‍රී ලංකාවට...
දෙදින සංචාරයක් සඳහා ඊයේ (31 දා) ශ්‍රී ලංකාවට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්‌වාල් මහත්මිය අද (01 දා) උතුරේ සංචාරයක යෙදීමට නියමිතය.
එහිදී ඇය උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා සහ හිටපු කොටි නායක එලිලන්ගේ බිරිඳ වන උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සෂිදරන් මහත්මිය ද හමුවනු ඇත.
ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඇමරිකාව හා බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඒමට යන යෝජනාවට අදාළ තොරතුරු සෙවීම බිස්aවාල් මහත්මියගේ සංචාරයේ අරමුණ බව තානාපති ආරංචි මාර්ග කියයි.
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ඊයේ (31 දා) කොළඹදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, අධිකරණ ඇමැති රාවුµa හකීම් යන මහත්වරු ද උතුරේ ආණ්‌ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ද හමු වී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා සංචාරය නිම කොට ලන්ඩනය බලා පිටත්ව යන නිශා බිස්‌වාල් මහත්මිය එහිදී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ නිලධාරීන් හමු වී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද දැනගන්නට ඇත.
අනතුරුව ඇය ලන්ඩනයේ සිට ජිනීවා බලා යැමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment